ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. ආණ්ඩුවේ සිටීම ශ්‍රිලනිපයට අවාසියි.. ඉවත් වීමට තීරණය කරන්න..- ජනපති ශ්‍රිලනිපයට කියයි..
May 18, 2018 at 9:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ගන්නා ලෙස ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඊයේ රාත්රියේදී පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධීපතිවරයා මේ බව පැවසූ බවද ඔහු සදහන් කරයි.
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය අදහසේ පිහිටා ජනාධිපතිවරයා අදහස් පල කල බවත් ආණ්ඩුවේ තව දුරටත් සිටීම ශ්‍රීලනිපයට දේශපාලන වශයෙන් අවාසිදායක බවත් ජනාධිපතිවරයා කී බවත් මන්ත්‍රීවරයා කීය.
පක්ෂයේ සියළු ප්රතිසංවිධාන කටයුතු අගෝස්තු මස 20ට කලින් අවසන් කරන්නට තීරණය වූ බවත් අබේවර්ධනය මහතා වැඩි දුරටත් කියා සිටියේය.
mahinda hora. paulama horu, maitree wedak karanna beri miniha. kayya witharai pambaya ranil nikama pal hora pambaya mun thun denama ratata epoooooooooooooooooooooo
ara kettu usa haadayawa gennada kiyanne? haa haa gennam !
හුටන් පස්සෙන් ගිය ලක්ෂ 13 කට කියන්න තියෙන්නෙ, මිරිගුවක් පස්සෙ ගිහින් රට අනාථ නොකර ආපසු හැරෙන්න කියලයි.මුලු රටේම පොහොට්ටුව පිබිදී හමාරය .
ලෙඩාට හොඳටම අමාරුයි !
බෙහෙත් දෙන්නෙ AUG 20 දා !
එතකොට ලෙඩා මැරිල !
මුන් ඩයස්පෝරා නූල් වලට නටන පින් ගොන්නු !
අපි ජනපතිතුමාගෙන් නැවතත් ඉල්ලනව ඔබට තහනම් කර ඇති පෞරුෂය මතුකොට සිංහයකු මෙන් රට වෙනුවෙන් නැගී සිටින්න කියල !
DO NOT TRY TO CULTIVATE ” BATALA ” FROM THE MOUTH. DO IT& SHOW IT TO THE PUBLIC.. OTHERWISE SRI LANKA FREEDOM PARTY WILL GO TO THE GRAVE YARD BECAUSE OF Y O U.