ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන 16 කණ්ඩායම මධ්‍යම කාරක සභාවේදි වචනයක්වත් කතා කර නෑ..

May 18, 2018 at 2:10 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන 16 කණ්ඩායම මධ්‍යම කාරක සභාවේදි වචනයක්වත් කතා කර නෑ..

ඊයේ පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්චා වූයේ පක්‍ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්දයෙන් බව දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල්ද සිල්වා මහතා පවසයි.

ජූනි මස 03 වැනිදා පක්‍ෂයේ විධායක සභාව හා සමස්ථා ලංකා කාරක සභාව කැදවා පක්‍ෂය සදහා තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට තීරණය කල බවත් ඔහු සදහන් කරයි.

දැනට සිටින ලේකම්වරුන් දෙදෙනා ඉවත් කිරිමක් ගැන කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවද 16 දෙනාගේ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීම පිලිබදවත් කිසිදු අදහසක් පල නොකල බවද ඔහු පවසයි.

10 views

2 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන 16 කණ්ඩායම මධ්‍යම කාරක සභාවේදි වචනයක්වත් කතා කර නෑ..”

  1. samuvel says:

    අපි කියන්නේ ඕක තමයි. 16 කියන්නේ අවස්තාවවාදී දුශ්ට ට්‍රෝජන් අස්වයෝ. දැන් ඉතින් උන් සුවසේ රටේ ඉතුරු ටිකත් විනාශ කරන්න මේ දුස්ට රජයට ඉඩ දී නිහඬව සිටීවී.

  2. මේ ඔක්කොම චන්ද ගුණ්ඩු says:

    මේ ඔක්කොම චන්ද ගුණ්ඩු., ඊ ලග රජයකත් කැබිනට් පදවි ඉල්ලන දෙවිවර. අනේ අම්මපා.