ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රිලනිප බහුතර තින්දු කරයි.. 5-6ක් එජාපයට..

April 21, 2018 at 12:00 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රිලනිප බහුතර තින්දු කරයි.. 5-6ක් එජාපයට..

එජාප හා ශ‍්‍රීලනිප අතර ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත් වීම සදහා වන යෝජනාවක් ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාකර සභාවේදී සම්මත කර ගනු අති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ වන විටත් ඒ සදහා ශ‍්‍රිලනිප බහුතරය එකගතාවයට පැමිණ ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

ආන්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සමග මධ්‍යම කාරක සභාවේ බහුතරයද මෙම යෝජනාව සම්මත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

ඉන් පසු ශ‍්‍රීලනිප බහුතර මැති ඇමතිවරුන් පිරිසක් එදින විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බවත් පස් හය දෙනෙකු එජාපයට එක්වනු ඇති බවත් දිසානායක මහතා කීය.

12 views

One Comment to “ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රිලනිප බහුතර තින්දු කරයි.. 5-6ක් එජාපයට..”

  1. Sooraseana says:

    Meagolow pakshayen giyaata kisiseath pakshaya dirwala wennetha!SLFP Tawath sakthimath wenawaaai. Hakiikmaning mea horu ranjuwa ficd ekata yanda weavi

Main News