ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- හකීම් මුල් වරට ප‍්‍රසිද්ධියේ කියයි..

August 25, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- හකීම් මුල් වරට ප‍්‍රසිද්ධියේ කියයි..

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී සුළු ජාතික පක්‍ෂවලට බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකරන්නේ නම් තම් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී ඇමතිවරයා කියා සිටියේ සීමා නිර්ණයෙන් මුස්‌ලිම් ජනතාවටත් උතුර හා නැගෙනහිර සුළු ජාතික ජනතාවටත් අසාධාරණයක්‌ කර ඇති බවයි.

සුළු ජන කොටස් වෙනුවෙන් බහු මන්ත්‍රී ආසන වෙනම කොට්‌ඨාසයක්‌ ලෙස දිය යුතු යයිද කී ඇමති හකීම් එසේ නොකරන්නේ නම් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවද අවධාරණය කලේය.

242 views

7 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- හකීම් මුල් වරට ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Sinhalaya says:

    Ithin palako habaya. Bahu wiwahayak karagena.

  2. Niru says:

    Moota evathwela makkama yanda thamai thiyenne. These idiots should be held responsible for the plight this country is in.

    • Spirit says:

      සුළු ජාතික පක්‍ෂවලට බහු මන්ත්‍රී කොට්‌ඨාස .. වෙන මුකුත් එපාද හකීම් ..
      මේ සිංහල බෞද්ධ රට ..මුස්ලිම් කොළණි ඇතිකිරීමට ඉඩ දිය නොහැක
      අස්වෙලා පලයන් එක රටට කරන ලොකු සේවයක්

      • ගිරවා says:

        හකීම් අස්වී ගෙදර පලයන් අපේ රටට අන්තවාදී මුසල්මානුවන් අවශ්‍ය නැත
        මුන්ට රටේ බහුතර සුළු ජාතික පක්‍ෂවලට බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති කලොත් කුමක් සිදු වේද ?
        මෙන්න දැන් මහනුවර මුස්ලිම් බලය පෙන්වන හැටි //
        එක්තරා පුද්ගලික විශ්ව විද්‍යාලයක මහනුවර ශාඛාවේ ඉදිරිපිට ඉබේම සෑදුන බෝ පැලයක් වටේෙ එහි සිසුන් විසින් ගල් අතුරා තිබිනි. එය අසල පල්ලියේ මුසල්මානුවන් විසින් එම ගොඩනැගිල්ලේ අයිතිකාර දොස්තර මුසල්මානුවා වෙත දැන්වීමෙන් අනතුරුව ඔහු විසින් පැමිණ එම බෝ පැලය විනාශ කර දමන අයුරු
        https://www.youtube.com/watch?v=UA4HUclTU7A

  3. Sha says:

    Palayan jathiwadiya

  4. Modaya says:

    Never believe opportunistic politicians like hakeem….Greedy buggers for power regardless of the country….

  5. Razor says:

    මොහු හෙට අනිද්දා මහින්දට හේත්තුවෙන්න කැසපොට ගහනවා. තාවකාලිකව උනත් මොවුන් හැමදාම අමතිවරු.එක රජයකට වත් හරියට රට කරන්න දෙන්නේ නැත්තේ මේ පර පෝශිතයන් කීපදෙනා බව තාම කාටවත් නොතේරෙන එකයි පුදුමේ.

Main News