ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රිලනිප මධ්‍යම කාකර සභාවේ ඡන්දයක්.. බහුතරය දැනටමත් 16 කණ්ඩායම අතේ..
April 13, 2018 at 3:26 am | lanka C news
තව දුරටත් ජාතික ආණ්ඩුව තුල කටයුතු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුල ඡන්ද විමසීමක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.
ඇමති අනුර ප්රියදර්ශණ යාපා මහතාද මේ බව සනාථ කරමින් ශ්‍රිලනිප මූලස්ථානයේදී කියා සිටියේ ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරීම ඒකමතිකව හෝ ඡන්ද විමසීමකින් විය හැකි බවයි.
ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට මාධ්‍යම කාරක සභාවේ බහුතර පිරිසක් දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් පක්ෂයේ මතයට එකග නොවන අයට එජාප ආන්ඩුවට යා හැකි යයි එම මාධ්‍ය හමුවේදීම එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.
ආන්ඩුවෙන් ඉවත් වන්න මේ අය දැනටමත් හොඳටම ප්‍රමාදයි. ඒ වුනත් බලමුකෝ මේ සැරේ ගන්න තීරණය. ඒකත් විශ්වාස භංගයට පක්ශ වෙනවා කියලා අන්තිම මොහොතේ ගත්ත තීරණ වගේ වෙයිද කියලා!
හැබැයි එකක් මතක තියා ගන්න! ජනතාව අවදියෙන් බලා සිටින්නේ. ඒ අයගේ ඉවසීමේත් සීමාවක් තියෙනවා. රට විනාස වෙලා නැත්තටම නැති වෙන කම් මේ රටට සැබවින්ම ආදරය කරන අය ඉවසන්නෙ නැති බව මට නම් හොඳටම විශ්වාසයි! ඔය කාගෙ කාගෙත් දේශපාලනය සහ අනාගත සුඛ විහරණ තීරණය කරන්නේ මේ රටේ අහිංසක ජනතාව බව අමතක කරන්න එපා!
කොහෝමටත් ගන්ජාදුමියා, කොන්දා අමරේ, ඇරසොයිසා, සමරේ බලුසින්හයා හුකනුගමයා, අමනුශ්‍යා කොල කොඩිය දාගෙන ඉන්නෙ, විසිල් වැදුනු ගමන් බයි බායී ටායි ටායි තමයි, තුක් නොදෝකින් මක බෑවිලා පල
MAHINDA JANADIPATHI THUMANI,
RATATA ADARAYA AYA
SAHA RTATA DROHI AYA
JANATHAWA TA
THORA GANEEMA TA
KADEMA AVASTHAWA.
EDIRI MATHI WARANA YEDEE
MADU WALGAYEN GASA
ELAWANNA.
මේ පිංඇමතිලා ටික කරන්නේ ඒකාබඩ්ඩය විශ්වාසභංගයෙන් රනිල්ව දිනවලාදුන්නා වගේ ජාතික ආණ්ඩුව ආරක්ෂා කරන එකයි. මේ පිං ඇමතිලා 2020 දි 2වන මනාපයෙන් හංසයා දිනවා දීමේ කොන්ත්‍රාත් එක ආරම්භකර ඇත.