ආණ්ඩුවෙන් එළියට බහිනවා.. මේ ආණ්ඩුවට විරුද්දව මුලින්ම කැරලි ගහන්නේ මමයි..- ඇමති රාජිත

June 16, 2019 at 10:08 pm | lanka C news
ආණ්ඩුවෙන් එළියට බහිනවා.. මේ ආණ්ඩුවට විරුද්දව මුලින්ම කැරලි ගහන්නේ මමයි..- ඇමති රාජිත

එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ දිනපතා පුවත්පතක මාධ්‍යවේදියෙකු හා සාකච්ඡාවකට එක්වෙමිනි.

සිගරට් සඳහා අධික බදු පැනවීමක් කර සිගරට් භාවිතය අධෛර්යමත් කර තිබියදී ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු ලෙස ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුව ප්‍රතිපත්ති එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට නොහැකි බවත් එසේ කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බවද ඇමකි රාජිත එහිදී සදහන් කර ඇත.

චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් මෙරට වැඩ කරන බවත් ඔවුන් මෙරට දුම්වැටි පාවිච්චියට කැමති නැති නිසා චීනයෙන් දුම්වැටි ගෙන ඒම සඳහා අවසර ලබාදෙන බව මුදල් ඇමැතිවරයා මෑතක දී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව මේ දිනවල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් රට පුරා විරෝධතා ව්‍යාපාරය දියත් කරමින් සිටි.

ඔවුන්ගේ චෝදනාව වන්නේ සෞඛ්‍ය ඇමතිගේ මැදිහත් වීමෙන් බාල ඖෂධ ගෙනවිත් මෙරට රෝගී ජීවිත බරපතල ලෙස අවධානමේ හෙලා ඇති බවයි.

ඔහු සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතාට ගම්පහ පන්සල් වලට ඇතුළු වීම තහනම් කරමින් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් සංඝ ආඥාවක්ද පනවා ඇත.

90,961 Viewers

47 Comments to “ආණ්ඩුවෙන් එළියට බහිනවා.. මේ ආණ්ඩුවට විරුද්දව මුලින්ම කැරලි ගහන්නේ මමයි..- ඇමති රාජිත”

  1. හිච්චිමහත්තෙයා says:

    කූරියා ගසන්නයි ලේස්තිය!

    • Jay says:

      Owu….renapota honda nehene

    • ගමයා says:

      GMO එකට තියෙන්නේ රාජිත භීතිකාව. බෙහෙත් තත්වයෙන් බාලයිමන් එක ඔප්පු කරලා පෙන්නන. නැතුව බොරුවට කැ ගහන්නේ නැතුව. අර ශෆිගේ පැලෝපීය නාල පරික්ෂනෙට GMO එක ‘මික්’ කියන්නේ නැ.. ශාෆි GMO සාමාජිකයෙක් නිසා. මේ GMO නඩය රටට සාපයක්.

      • mohomad denta says:

        ගමයා උඹ පුරවැසි පෙරමුණේ ඩොලර් කාක්කෙක් නේද​?ඇත්ත කියපං.

        • Just says:

          No, Mohamad denta. ගමයා is telling the truth. GMOA is the only medical organization in the world which takes patients as hostages until they get what they want. In the process some patients dies without medical attention, and others become seriously ill due to the lack of medical attention.

          They even strike when they have disputes when nurses get promotions, demanding schools for their children etc.

          • mohomad denta says:

            G.M.O.එක වැඩ කරන්නෙ ඔබ කියන පටු අරමුණුවලින් නොවෙයි.රාජිත රටට කල හානියත් සාෆිගේ අමන ක්‍රියාවට විරුද්ධවත් ඔවුන් නැගී සිටිනවා.කුරුණෑගල රෝහලේ කාර්‍යය මංඩලය රාජිතගේ කොමිටියට අවනත නොවීමම එයට හොඳ උදාහරණයක්.අවදි වන්න තව විස්තර අවශ්‍ය නම් අපි දෙන්නම්.

  2. පොරමෝලා says:

    දැනටමත් එලි බැහැල නැට්ට පුරාම ගාගෙන නෙ ඉන්නෙ

    • sunimal says:

      අනේ හොදයි ,ආණ්ඩුවෙන් නොවේ දේශපාලනයෙන්ම සමු ගනින් …රාජිත උගුරට හොරා බෙහෙත් බොමින් මේ හදන්නේ ගහ දන්න මිනිහට කොළ කඩා පෙන්වීමක් ..අපි නොදන්නා මේ කපටි බොරුකාරයා ,වන්චාකාරයා මොහු අපේ රටට සාපයක්

  3. පොඩි එකා says:

    සිගරට් එකක් අල්ල ගෙන කරණමනක් ගහන්න යනවා වගේ…

    • kawinda says:

      samanalayek ekka heppenna meyaita kohomatath behe. ohoma deyak kiyala elawanna kalin yana eka thama honda..

  4. Saradiel says:

    ආණ්ඩුවෙන් එළියට බැහැලා කුඩුවට යනවා

  5. ඊයේ පෙරෙදා ලැබුන හූවේ බලය තදටම දැනිලා වගේ නිකම්වත් මහජනයාට අහුවෙන්න එපා අසූචීවලින් නාවනවා එන පොට හොඳ නැත පිලමාරවක් දමාගන්න උප්පර වැට්ටියක් හොයාගනින්??????

  6. Chatura says:

    මගේ පියාගේ මේ කෑරෑල්ලත්
    හරියට නෙවිල් ප්‍රනාන්දු රෝහලට
    ගහපු කෑරෑල්ල වගේ

  7. මාතර සුනිල් says:

    බැහැපන් එලියට. අපිත් බලන් ඉන්නේ එලියට එනකං තමයි කැරැල්ල තොගේ පස්ස පැත්තේ යවන්න.

    • දේවක says:

      මොනවද ඉතින් පොගොට්ටුවට ආවොත් උබල ඡන්දෙ දෙයි 😀 😀

  8. Ratata Adhare says:

    මොනම හේතුවකටත් මූවයි, මුගෙ කොල්ලවයි, මොන්ගලවයි නම් පොහොට්ටුවට ඇතුලත්කර
    නොගත යුතුයි.

    මුන් තුන් දෙනාගෙන් එකෙක්වත් ඇතුලත්කර
    ගත්තොත් අනිවාර්යෙන්ම ලක්ෂ පහකවත් ඡන්ද පොහොට්ටුවට අහිමිවනු
    ඇත.

  9. දේවක  says:

    කීයක් ඔට්ටුද, මේ කාලකන්නියාට ගහල පැන්නුවත්
    ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නෙ නැහැයි කියල.

  10. සිංහල බන්ඩා says:

    400ක් මැරැව 500ක් අබ්බගාතයො කල සිංහල කාන්තාවන් 1000ක් වඳ කල මිනීමරැ මුස්ලිම් ත්‍රස්තයො පැත්තක තියල රාජිත මොහමඩ් ඒ පාර දුම්වැටියක් අල්ල ගෙන.

  11. one shot says:

    මූ මෙච්ච්චර කල් ගැහුවෙ තල කැරලි.ඉස්සරහටත් මූටයි මුගෙ සියල්ල දත් මොන්ටිසෝරි පුත්‍රයටයි ගහන්න වෙන්නෙත් තල කැරලිම තමයි.අපිත් බලාගෙන ඉන්නෙ එළියට බහිනකම්?????
    බහින්න බිය නොවී එළියට,
    දත් නැතිව බත් කන හැටි අපි කියා දෙන්නම්!!!

    • දේවක says:

      මොනවද ඉතින් පොට්ටුවට ආවොත් උබල ඡන්දෙ දෙයි

      • vishnu says:

        ඔව් ඉතින් උඹට මොකෝ

      • one shot says:

        දේවක කොමන්ටුව කට පාඩම් කරනව​.වෙනස් දෙයක් කියන්න කරන්න පුරුදු වෙයං මචං.

  12. mohomad denta says:

    ආණ්ඩුවෙන් එළියට බහිනවා යන්න ආණ්ඩුවෙන් විසිවෙනවා ලෙස නිවැරදි විය යුතුය​.

  13. desta says:

    waren eliyata behala api balan inne

  14. Vesamuni says:

    meya sudanam wenne pohottuwata haeri aethi janaraelle wenathakata gannai.

  15. Mangala says:

    Ilanga paratath parlimenthu enna minissu rawattanawa.

  16. SL says:

    මේ වගේ පර යෞ හින්ද තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. චන්ද ටිකක් ගන්න ඕනෙම එකෙකුට ඕනෙම අන්තවාදයක් කරගන්න දෙන පදත්තලයෙක් මු

  17. Sinnaporan says:

    RAJITHA YOU HAVE TO GO FOR SUCH OPTION. NOW YOU ARE A REJECTED COIN.

  18. බම්බුව ..ලබ්බ තමා... says:

    බම්බුව ..ලබ්බ තමා…

  19. RAYMOND says:

    ඔබලාට මතක ඇති මෙයා කිව්ව මම නැතිව කාටවත් ආණ්ඩුව ක් පිහිටුවීමට කෑම කියලා දැන් මෙයා දන්නවා මේ ක පරාද වෙනවාමයි කියලා දැන් හදන්නේ පැනලා වචන ස්ථීර කරගන්න ගන්න එපා පොහොට්ටු වට

  20. Priyankara says:

    Obathumath Upawasayak patan ganna. Awasan katauthu walata api okkoma sahabagi wenawa

  21. vishnu says:

    ඉතින් පලකො කෙකෙර ගගා
    ඉන්නැතුව

  22. UNP GAL IBBA says:

    ජාත්‍යන්ත්‍ර රට කපටියා බොරුවේ උපත මෙදාපාර චංඳයේදී මොනපිලකට හේත්තුවුවත් අසූචී ලකුනෙන් චංඳය ඉල්ලුවත් මූ පරාදයි ගල්මූසලයා?????

  23. danuskha says:

    මොනවා වුනත් ඔය ෙෙවද්‍ය සභාව කියන පදේට දණ ගහන්නේ නැතුව වැඩ කරන නිර්භීත පොරක් තමයි රාජිත සේනාරත්න කියනේ

  24. vishnu says:

    ඇත්ත

  25. Sarath says:

    Ukunek kiyanawa mama pitawenawa kiya!

  26. නිළමේ says:

    ගෙදරම යන්න පුතත් එක්කම.

  27. නිළමේ says:

    ඔබතුමා විහිළුකරනවද මන්දා? මට හිනාත් යනවා.

  28. wasaa says:

    තියෙන දත් ටික කඩාගනී වගේ

  29. Sun says:

    This minister is talking against what others are doing but he is doing similar things. He is importing the low quality medicine and getting his portion and does not talking against. See the duality of clever ministers thinking that they can survive like this forever. But the people know everything.They have a good assessment of where you are going better than you.Be honest rather than showing off your duality to people,

  30. Asaranaya says:

    මේ අපතයාව පොහොට්ටුවට නම් ගන්ඩ එපෝ!

  31. හැකහැක says:

    ගිලෙන්ඩ යන නැවෙන් මීයො එකා, එකා පනින්ඩ හදනව..