ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ..

July 10, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ..

ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඔහු කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

15 views

15 Comments to “ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ..”

  1. Christie Ranjith Alosius says:

    That’s a day dream! This government will be in power for next 20 years. We will never allow a Rajapaksha come back to happen. Saffron robed guys are in the dustbin now and a powerless lot!

    • daham says:

      cristie, cristian ranil saha monama aagamakatawath nathi sirisena dennage kaale 2020 wenakamwath thiyeyida kiyala nam sakayi me yana vidihata. mama hitanne naha umba deyyanta pray karath deyyo balayi kiyala.

    • kamalsiri kuruwita says:

      Yako, kata kata , umbe redde sanhindiyawa gana hithapan.

    • padasira says:

      Ponil is clean because he loot the central bank .Give five star democracy to the burgers like you

    • padma says:

      Whatever it is, following rouges should be dealt with immediately and punish severely: Welgama, weerawansa, dinesh, MR, BR, NR, GR, Rattaran, etc etc.

  2. Lolla says:

    යනවනම් පලකො අපිත් බලන් ඉන්නෙ යනකම් තමය් හැමදාම යනව කිව්වට යන්නෙ නැනෙ

    • kamalsiri kuruwita says:

      Ewa niyama welawata weyi . Umbalata apita ona welawata owa kiya kiya karanna un oisso hari modayo hari noweyi .

    • Jonaa'S Brother says:

      ආන්ඩුවෙ ඇම්බට්ටයින්ට ජෝන් අයියගෙ පෙත්ත බැගින් දුන්නානම් කෙලින් වෙලා යාවි, ජෝන් අයියාටනම් කෙලින් වෙන්නෙත් නැහැ,යන්නේත් නැහැ, මේකෙන්ම සෙත්තා පෝච්චි

  3. Karu says:

    අන්න වැටුණා. මෙන්න වැටුණා. නියායෙන් වැඩක් නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕනෑ.මේව නිකං සුරංගනා කතා.ඔයිට වඩා හොඳ විහිළු මයිත්‍රීපාල උන්නැහැත් කරනවා.

  4. warunan says:

    Aththatama monawada sakachcha karanne..Thanathuruda.??? Rata hinda yanawanam, kelinma giyanam iwarane…

  5. warunans says:

    Aththatama monawada sakachcha karanne..Thanathuruda.??? Rata hinda yanawanam, kelinma giyanam iwarane…

  6. Matara koluwa says:

    Gihilla iwarawela kaiya gahapan..oka ahala epaawela..

  7. Gayantha says:

    Danwath yayda. Okkoma awasthawadin. Eg manusha. Mu mahinda lokkawa wikunala monawa chande gatte. Panina ewunta chande dennath epa kiwwa. Anithimata heththu wuna anduwata. Mehema wasiyata set wena ewun thamai dan parliment inne. Yanakan sure nai !

  8. Gobila says:

    Who is in government and in opposition. The same high ranking crooks!. What is the point?. We aught to blame ourselves!

  9. Sirisena Yatawara says:

    We do not want changed of Ministers and Members of parliament from govt. to oppositions. the system of whole corrupted by specially since 1970ts and enlarge by 1977 UNP-JRJ politics of corrupted democracy must be eliminated . We want put foundation of fair and just society of Democracy in island
    We need set new policies to re-building New Sri lanka.

Main News