ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට එන බව මහින්ද කියයි..
December 14, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුවෙන් පිරිස් විපක්ෂය වෙත එක් කර ගැනීමේ වැඩපිලිවෙලක් නැති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආන්ඩුවෙන් කිසිවෙකු ඉවත් වන්නේ නම් ප්‍රතිපත්තියක් මත පැමිණිය යුතු බවද ඔහු සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ අනුරාධපුර ජයසිරි මහා බෝධිය, රුවන්වැලි මහා සෑය වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
කෙසේ වෙත්ත විපක්ෂයට එක්වීම සදහා ආණ්ඩුවේ පිරිසක් මේ වන විට සාකච්චා කරමින් සිටින බවත් කිසියම් මොහොතක ඔවුන් විපක්ෂයට එක්වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ඒකාබද්ද විඵක්ෂයෙන් ඇතැම් මන්ත්‍රිවරුන් ඉවත් වුවද මහජනතාව ඔවුන් සමග ඉවත් වන්නේ නැති බවද ඔහු සදහන් කලේය.
Methek enawa kiyapy ekekwath ewilla ne.Minussu hinassanne nethiwa narakada karana beyak rahasema karala awasya welawata eliyata dana eka.
යහපාලන සංහිදියා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයෙන් බිදක්…..
1. දින 100 පොරොන්දු මල්ලෙන් ජනතාව රැවටීම.
2. 2015 අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරැ කරමින් ඇමතිධූර ලබා දීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 සහ 46.5 ව්‍යවස්ථා කථානායක මගින් අර්ථනිරෑපණය කර ගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් අටවාගෙන විශාල ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම.
4. දේශිය කෘෂි නිෂ්පාදන ආර්ථිකය විනාශ කිරීම.
5. ස්වදේශිකයන් අභිබවා විදේශිකයන්ට ලංකාවේ අයිතිය ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම.
6. බලහත්කාරයෙන් අතුරැදහන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් නොකර එයට අදාල නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කරමින් සිංහල ජනතාවට බලවත් අසාධාරණයක් සිදු කිරීම.
7. දේශපාලන පක්ෂපාතීත්වය මත නීතිය සහ අධිකරණබලය ක්‍රියාත්මක කරවීම.
සිය දරැවන් පිටරට නොපැටවූ එකම නායකයා මහින්ද පමණි. අප ගරැ කළ යුත්තේ ප්රතිපත්තියටමය.
එහෙම උනොත් රජතුමාගෙන් පසු රජකම ගන්න එකෙක් නැති වෙනවනේ. තව පවුලම එකතු වෙලා හොරා කන්නත් පුළුවන්නෙ
අපේක්ෂකත්වය අත් හරින්න බැරි අයට රට ගැන කැක්කුමක් තියේවිද?
If people are not following them, why you are trying to take other members for your party? We know that now you do not have anything to express as new ideas.
Be patient Sir, Victory is close. Never mind about political frogs who go for money. People are not going and will not vote for that dirty frogs. MY3 will see that SLFP votes are not for him , the traitor of this country who supported to sell our valuable assets and to imprison our war heroes.
මෙතුමා ගැන කණගාටුයි. අයවැයත් තුනෙන් දෙකෙන් සම්මත කරල දීලත් තව මොකා එන්නද? ඉන්න එවුන්වත් රැක ගන්න බෑ. ලැජ්ජයි.
මෙ පිටුවේ තියන පින්තූර දෙක බලන්න …”යකින්නක් සහ මනුසත් නායකයෙක්”
මහින්ද ලොක්කට නම් හොදටම පිස්සු. එනව එනවා කියනවා එන්නේ නෑ. යනවා විතරයි. අනේ මන්ද.