ආණ්ඩුවෙන් මසකට කෝටි 20ක් නෙවිල් ප්රනාන්දු රෝහලට.. කැබිනටේටුවේ අනුමතයි..
July 27, 2017 at 8:02 am | lanka C news
මසකට රුපියල් කෝටි 20ක් මාලබේ නෙවිල් ප්රනාන්දු රෝහල වෙනුවෙන් ප්රතිපාදන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉදිරියේදී එම රෝහලද ශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ ආකාරයටම පාලනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනු බව කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න කීය.