ආණ්ඩුවෙන් මාරාන්තික තීරණයක්.. රෝගීන් මියයාම වැඩිවේවි..- PHIලා විරුද්ද වේ..

May 16, 2021 at 10:26 pm | lanka C news
ආණ්ඩුවෙන් මාරාන්තික තීරණයක්.. රෝගීන් මියයාම වැඩිවේවි..- PHIලා විරුද්ද වේ..

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තම නිවෙස් තුළම රැඳවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රැදවූ විට හදිසි අවස්ථාවකදී එම නිවාස වලට යාමට තරම් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩල නොමැති බව බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීම මාරාන්තික බවත් අවශ්‍ය රෝගීන්ට නිසි වෙලාවට පහසුකම් නොලැබුණහොත් ඔවුන් නිවාස තුලම මිය යෑමේ අවදානමක් ඇතැයිද ඔහු කියා සිටී.

මෙරට රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවාස තුලම රැදවීමේ නියමු වැඩසටහන සදුදා දිනයේ සිට ආරම්භ කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමති සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

72,908 views

46 Comments to “ආණ්ඩුවෙන් මාරාන්තික තීරණයක්.. රෝගීන් මියයාම වැඩිවේවි..- PHIලා විරුද්ද වේ..”

  1. Sam Fernando says:

    These PHI are trying to be too smart. First thing they should understand their capacity and who they are. They are not doctors. When the GMOA is positive with the decision why on earth PHI go against it ?

    • baiya says:

      modaya. phi kauda kiyala danaganna kalin umba danaganin umba kauda kiyala. bloody pool. umbala wage palakayinge asuchi kana ewun phi lage janatha hithawadee wadawalata erehi wenne umbalata monawada palakayingen labenn. upan gei modaya.

      • Avatar says:

        baiya

        Your quality and your parents’ pedigree are all shown in the comment you have made in filthy language.

        May be your parents used filthy language during your childhood.

        Ignorance is a blessing to many people!

    • Markus says:

      Sam I fully agree with you

  2. Dp says:

    Facilities provided could be seen when you go to ragama hospital. Patients are just everywhere on the floor.this man has an agenda

    • baiya says:

      umbe agenda eka palakayinge asuchi kana ekada ban? kamak na korapalla korapalla, minissu gewalwala marenda gaththama umbalage anduwa ikmaninma gedara yai. ekath narakama naane.

  3. Mahesh says:

    මමත් නිරෝධායනය වෙලා ආව කෙනෙක්.මම ගියපු තැනත් හවසට කොත්තමල්ලි දුන්නා.උනුවතුර හුමාලේ අල්ලන්න කිසිම පහසුකමක තිබ්බෙ නෑ..කෑම ගන්න යන්න තිබ්බෙ අනිත් ලෙඩ්ඩු එක්ක එක පොදියට.ඒත් මම අනිත් අය ගත්තට පසසේ තමයි ගත්තෙ.මම හිතනවා ගෙදර නිරෝධායනය වෙන එක හොඳයි කියලා හැම අතින්ම…

  4. චන්ඩි කොල්ලා says:

    මේ යකා කුණුදතාගේ ඇම්බැට්ටයෙක් බව දැනදැනත් මු මේ සියලු ප්‍රකාශ කරන්නේ දේශපාලන අරමුණකින් බව දැදදැනත් ඇයි මුගේ ප්‍රකාශ වලට ප්‍රසිද්ධියක් දෙන්නේ?

  5. tan says:

    ane manda

  6. ඇත්ත යථාර්ය says:

    සැම දෙයකටම විරුද්ධ වන සංස්කෘතියෙන් මිදී මෙය කළ හැකි ආකාරයන් බලන්න. වෙන රටවල ගෙදර තබා හොදට සුව කරනවා, ලංකාවේ මොනවා හෝ කරන්න හදන විට විරුද්ධ වීම මිස කළ හැකි විදිය කියන්නේ් නැත, කරන්නේත් නැත.

  7. අනේ රෝග ලක්ෂණ නැතිනම් ගෙදර ඉන්න එක හොඳයි.අපිත් දැන් ඉන්නේ ධර්ගා ටවුන් එකේ මද්‍යස්තානයක. කිසිම පිරිසිදුකමක් නෑ. PHI ලා මෙතනට ගෙනල්ලා අතඇරියට මේකට ආවම වෙන ලෙඩ හදාගෙන මෙතනින් යන්න වෙන්නේ.

  8. කුඹුක්කණ් says:

    රජය විසින් ගත්ත මාරාන්තික තීන්දුව නම්, කොරෝනා රෝගයට කිසිදු ප්‍රතිකාරයක් නොමැති බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමය කොරෝනා සදහා වන එකම වෛද්‍ය ක්‍රමය විදියට පවත්වාගෙන යෑමයි.

    එයට එදිරිව කිසිවක් නොකිරීමයි

  9. david milibanda says:

    lets appoint PHIs as Doctors and the Doctors as PHIs.
    During Yahapalanaya time, never heard of the existence of PHIs.

Main News