ආණ්ඩුවෙන් යනවා…- රන්ජන්
July 19, 2017 at 10:43 am | lanka C news
ජනවාරි 08 වැනිදා රාත්‍රියේ ගුවන් තොටුපල වසා දමා හොරැ අල්ලන බව කියා බලයට පත්වූ අපට දැන් හොරු සමච්චල් කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රාජපක්ෂලා හොරකම් කල මුදලින් අයවැයි පරතරය පියවන්න හැකි බව කියනු තමන්ගේ කණට ඇසුන බවද සදහන් කලේය.
මේ තත්වය යටතේ හොරැු ඇල්ලීම වෙනුවෙන් තමන් ඉදිරියටද පෙනී සිටින බවත් ආණ්ඩුවන් යන්නැයි ප්‍රසිද්ධියේ කිවුවොත් තමන් ආණ්ඩුවෙන් යන බවද රාමනායක මහතා වැඩි දුරටත් පැවසීය.
යන තැනකට පල පල නය නොදී ගොන්ජන්
හැම එකාම යනවා නමුත් තවම ගිය එකෙක් වත් නැ හොයාගන්න.මුන්ගේ මේ රඟපෑම කවදා නතර වේවිද?ගොන්ජා කොහොමත් නළුවනේ රඟපෑම නොදන්නවා නොවෙයි.
කෝ පඩ ෂෝ කොහෙද ගියේ බඩු කැලක් බලන්නද?
ලැජ්ජ නැති කම මහ මුදලිටත් වැඩියලොකුලු බං කඳ මිස හිස නැත තවමත් කඩේ යාම ගැන කේ කRඅගැට?