ආණ්ඩුවෙන් යන්නැයි එජාපයට ශ්රිලනිපය කියයි.. ආණ්ඩුවක් හදන්න ජනපති සූදානම්..
December 26, 2016 at 12:22 am | lanka C news
‘මෛත්රීපාල සිරිසේන මහතා නොසිටියේ නම් තොපිට අගමැතිත් නෑ.. ඇමතිත් නෑ.. මොකුත්ම නෑ..’ යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එනිසා ආණ්ඩුවේ හිදීම හෝ නොඉදීම තීරණය කරනු ලබන්නේද ජනාධිපති මෛත්රී විසින් බවද ඔහු සදහන් කලේය.
මේ අතර ඇමති මහින්ද අමරවීර මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේ ආණ්ඩුව කරන්නේ කවුදැයි තීරණය කරන්නේ ජනාධිපතිකුමන් බැවින් එක්සත් ජාතික පක්ෂයට ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසයි.