ආණ්ඩුවෙන් යන්න එපා.. ඉන්නකෝ..- ශ්රීලනිප මන්ත්රී පිරිස ළග චන්ද්රිකා වැද වැටේ..
July 15, 2017 at 12:00 pm | lanka C news
ළගදීම ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්රකාශ කර ඇති ශ්රීලනිප මැති ඇමති පිරිස තව දුරටත් ආණ්ඩුවේ රදවා ගැනීමට චන්ද්රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය හරහා එජාප ප්රබලයෙක් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.
අදාල මන්ත්රී කණ්ඩායම සමග හිටපු ජනපතිනිය ගිය සතියේදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ඇය එහිදී දැඩිව ඉල්ලා ඇත්තේ ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදී ඉවත් නොවන ලෙසයි.
කෙසේ වෙතත් ඇයගේ මෙම ඉල්ලීමට මන්ත්රී කණ්ඩායමෙන් කිසිදු ධනාත්මක පිලිතුරක් ලැබී නැත.