ආණ්ඩුවෙන් යන්න කාලය හරි.. අපි කණ්ඩායමක් විපක්ෂයට යනවා..- ඇමති ජෝන් ජනපතිටත්, එජාපයටත් දන්වයි..
August 28, 2017 at 9:20 am | lanka C news
තමන් ඇතුළු තවත් ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වන බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂය සභාපති ඇමති මලික් සමරවික්රම කල විමසීමකදී සදහන් කර ඇත.
ශ්රීලනිප ප්රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට තමන් පක්ෂයේ හිදිමින් විපක්ෂයේ වාඩි වන්නේ යයිද සදහන් කර ඇති ඇමතිවරයා අද විපක්ෂයට නොගියොත් 2020දී කිසිසේත්ම ශ්රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය නොහැකති බවද සදහන් කර ඇත.
ශ්රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සදහා නායකත්වයෙ දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කර ඇත.
මේ අතර ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා දිනපතා පුවත්පතකට සදහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීමේ කාලය දැන් පැමිණ ඇති බවයි. කෙසේ නමුත් දෙසැරම්බර් 31 දක්වා සිටින්නැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සලකා බලමින් සිටින බවද ඔහු සදහන් කර ඇත.
pala ko
Best thing to do for the benefit of all SLFPers is to LEAVE IMMEDIATELY
Senevirathna is just talking that time has come for him to leave this government. In our memory, it is more than ten times that he has said he would leave the government, but he is still in the government. For sure, he would leave this government after it completely destroyed this country. Such is the nature of these opportunistic politicians. They would hang on to the government as much as they could while comforting all the benefits.
WDJ,
Pl bugger off without being a hindrance to real SLFP.
These vultures will never leave unless kicked out.
Kohewath Yanna Epa. Okema idala Makabe weyan.