ආණ්ඩුවෙන් යන තීන්දුව ස්ථිරයි.. දිනය තීන්දුව එන සතියේ..
August 19, 2017 at 6:26 am | lanka C news
හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීරණයක් ගැනීම ලබන සතියේ කණ්ඩායම රැස්වී සිදු කරන බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකානායක මහතා පවසයි.
මේ අතර නියෝජ්‍ය ඇමති ඩුලිප් විජේසේකර පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර බවත් තීරණය කිරීමට ඇත්තේ දිනය පමණක් බවත්ය.