ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා..- ඇමති ධම්මික

June 28, 2022 at 1:20 pm | lanka C news
ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා..- ඇමති ධම්මික

ජනතාව වෙනුවෙන් මාස්පතා රුපියල් මිලියන 50 බැගින් තම පුද්ගලික ධනයෙන් වියදම් කිරීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඇමතිධුරයේ වැඩ භාර ගත්තේ මගේ පෞද්ගලික සල්ලිත් මම මාසෙට මිලියන 50 ගානේ දානවා කියලා හිතාගෙන.

ඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා. ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ.”

122,449 views

68 Comments to “ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා..- ඇමති ධම්මික”

  1. එරංග පෙරේරා says:

    සත 50 ට වැටිච්ච “ධම්මික“

    කෝටි 5 ÷ දින 30 = 1,666,666.66 ( එක් කෝටි හැට හය… )

    1,666,666.66 / 20,000,000 ( ජනගහනය ) = සත 0.083 ( එක් පුද්ගලයෙකුට )

    5 දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට 0.083 ඤ් 5 = සත 0.415 ( සත 50ක්වත් නෑ )

    • ජවිපාවුණි බිය නොවන්න says:

      හරියට බය වෙලා නේද? මූලික කරුණු කාරණාත් අමතක වෙලා යනවා බය උනාම.ඇයි මිනිහෝ අපි ඔක්කෝටම සල්ලි ඕනෑ නෑ නේ ඉතින් ඔය අංක ගණිතය වැරදියි නේ මිනිහෝ.අනිත් කාරණාව ධම්මික සල්ලි බෙදනවා කියලා කිව්වේ නෑ නේ කොහේවත් මේ සල්ලි විවිද වියාපූර්ති ක්‍රියාත්මක කරන්න වෙන්න බැරිද?උදා ග්‍රාමීය අත්යන්ත්‍ර පෙහෙකම් වියාපුරුතියකට ,කුරුදු සදහා අගය වැඩි කිරීමේ නිෂ්පාදන කිරීමට යන්ත්ර සූත්‍ර මිලට ගැනීමට,ප්‍රාදේශීයව එවැනි කම්හල් පිහිටුවීමට. පොල් කර්මාන්තය අගය වැඩි කිරීමේ නිෂ්පාදන සහ අතුරු නිශ්පාදන මධ්‍යස්ථාන ඇති කිරීම ….කොයි තරම් දෙයක් ඔහුට කරන්න පුලුවන්ද ඔය මුදලින්.අඩුගානේ සාධනීය අදහසක් දීපන්කො ඉරිසියා නොකර.අනුරයිය ට කොහොමත් මේ රටේ සිහි බුද්ධිය තියෙන කිසිවෙක් ඡන්දය දෙන්නේ නෑ .

      • yasa says:

        උන් බයවෙලා

      • Pronto says:

        Anura aiyata minissu chande deida nedda kiyala, deela balannako! Owa kiyanna kiyanna Anura aiyata thawa thawa chanda goda wediwenawa hello.

        • අපි නොදන්නා මහත්තයා says:

          තමුන්ගේ ළග වැඩ කරන ජේවීපී සහෝදරයෝ ගැන cid එකට ඔත්තුව දීලා අල්ලලා දුන්නු මිනිහා ජවිපෙ ආපහු එයි කියලා බය වෙලා ජවිපෙ පැත්තට කොමෙන්ට් කොටනවා.ඔයා ඔව ලිව්වට. හරියන්නේ නෑ මහත්තයා කොම්පැනිය බ්ලේක් ලිස්ට් වෙලා ඉවරයි

    • outsider says:

      එරංග බූරුවෝ
      ඔය සත ගණන ලෝකෙටම හදලා ගිහින් බිල් ගේට්ස් ට කියපන්.

    • රොනි says:

      මු නම් පොල් බුරුවෙක් , දම්මික පෙරෙරා මහත්මයා කිවෙ රජයේ වියාකෘති වෙනුවෙන් ටෙන්ඩර් කර්න්කොට කාලයක් ගෙවෙන නිසා ඒ මහත්මයා මුදල් යොදවල ඒ කටයුතු කරනවා ,ඒ වෙනුවෙන් මිලියන 50 බැගින් මාසිකව වියදම් කරනවා කියන කාරනය ,ඒ යොදවන්නෙ මහජනතාව උදෙසා , බුරුවා තෙරුම් ගනින්.

    • මොලේ කළ ද says:

      ඇඟිල්ලකින් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලන්ඩ පුළුවන් බුද්ධිමත් මිනිස්සු ටිකක් හෝ බිහිවිය යුතුයි රටක

  2. Prasanna says:

    For how long he can pump his own moneys? And for what purpose?

  3. homecoming says:

    DP kiwwe me maspatha minissunta salli wiyadam karanawa kiyala nemei. eya karana projects wada waladi anduwen salli enakan balan inan bari ewata eya athin salli dala hari awashaya dewal ikmanata karanawa kiyala.

  4. LalithM says:

    රටේ කාටවත් නිකම්ම සල්ලි දෙනව කියල කියන්නේ නිකමුන් බෝවීම. ඒ තමා රටකට කරන ලොකුම විනාශය. ඉන්පසුව කොහෙන් හෝ දෙනව කියන ආධාර බලාගෙන ඡන්ද දෙන නිවටයන් රෑනක් බෝවීම. පෝෂනය කල නොහැකි වුනත් දරූවන් බෝකර අපිට පිහිට වෙන්න කියල අඳෝනා කියන එවුන් බෝවීම…

    • Asitha says:

      He is not going to distribute money among people. He is going to use this money for urgent purchases of the government without delay.

  5. පෙරෙට්ටා says:

    එරංග බූරුවා පුටානෝගෙ පුක් කල්ලියෙ එකෙක්

  6. Sunil Perera says:

    අසාධාරණයෙන් හම්බ කරගත් කෝටි ප්‍රකෝටි ගානකින් , කීයක් හරි පිනට දෙන එකෙන් කරපු පව්වලට පොඩි discount එකක් ලැබෙයි… බොහොම හොදයි…

Main News