ආණ්ඩුවෙන් 7-8ක් විපක්‍ෂයට යනවා..- ඇමති කිරිඇල්ල

August 14, 2017 at 11:14 pm | lanka C news
ආණ්ඩුවෙන් 7-8ක් විපක්‍ෂයට යනවා..- ඇමති කිරිඇල්ල

ආණ්ඩු පක්‍ෂයෙන් 7-8 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

34 views
Main News