ආණ්ඩුවේම මන්ත‍්‍රී පිරිසක් 20ට විරුද්දයි..?

September 19, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවේම මන්ත‍්‍රී පිරිසක් 20ට විරුද්දයි..?

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීමට ආණ්ඩුවේ කණ්ඩායමක් සූදානමින් සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ නිසා මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි බව ඔහු පවසයි.

මෙම සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

සමගි ජනබලවේග මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

28,007 views

11 Comments to “ආණ්ඩුවේම මන්ත‍්‍රී පිරිසක් 20ට විරුද්දයි..?”

  1. Sun says:

    Those who cannot understand the issues we are going to face will probably support 20. Those who understand the gravity of the problems will not support.