ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..

April 13, 2021 at 3:22 am | lanka C news
ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..

ආන්ඩුවේ සිටින්නේ කලකිරීමකින් නොවන්නේ යැයි පැවසුවොත් එය වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

තම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ විභාගයකින් සමත් වීමෙන් නොවන බවත් ජනතා කැමැත්තෙන් නිසා ජනතාවට වග කිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එනිසා එම කලකිරීම ඉවත් කිරීම රජය කරවන අයගේ වගකීමක් බවද ඇමැති මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

13,433 views

17 Comments to “ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..”

  1. මොළේ තියන පොහොට්ටුව says:

    උඹලා අපේ ආන්ඩුවේ එල්ලිලා හරි ඉන්නේ නැතුව මොනවා කරන්නද ? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහේ හිටපන්.නැතුව උඹලා අපේ සර් ට අභියෝග කරන්නද ?

  2. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ..ඔහෙල කලකිරීම නැති කොරන්නෙයි ආංඩුවට කියන්නෙ මොකැයි ඔහෙල විපක්ෂෙ යැයි…ඔයැයිල වගෙ ඇත්තො ආංඩුවෙ ඉන්නෙ නිසා මිනිස්සු ඉන්නෙ කලකිරීමෙං කියල ඔහෙලට නොතේරුණැයි..!

  3. අපි ගොන්නු නොව‍ෙ.......! says:

    කළ කිරිලා නම් කැලේ පැනලා එල්ලිලා මැරියන් …මගදි කෙලවන්න එකතුවෙච්ච කාලකන්නි…….

  4. sunimal says:

    මුන් ඉදලා වසර ගානක් රටට මොනවාද කලේ රට නය කරපු එක විතරයි . මුන්ට දැන් තිත තියන්න හොදම කාලයයි.

  5. Gajaman says:

    All Dramas…

  6. GAMINI SENANAYAKE says:

    කුට්ටියක් දුnනං හිතේ සතුට ඉතිරිලා පැතිරිලා යයි. හැබැයි දැන් දෙන්ඩ දෙයක් නෑ රට බංකොලොත්. තියෙන මල පෙරේතකම එක වත් තේරුම් ගන්න මොළයක් නෑ.

  7. අපි ඉන්නේ මෙයා ගැන කල කිරීමෙන් පාර්ලිමේන්තු ගියාට. සත පහක වැඩක් ගාල්ලට කරල නැහැ. පිං පඩි කාරයෙක්

Main News