ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..

April 13, 2021 at 3:22 am | lanka C news
ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..

ආන්ඩුවේ සිටින්නේ කලකිරීමකින් නොවන්නේ යැයි පැවසුවොත් එය වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

තම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ විභාගයකින් සමත් වීමෙන් නොවන බවත් ජනතා කැමැත්තෙන් නිසා ජනතාවට වග කිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එනිසා එම කලකිරීම ඉවත් කිරීම රජය කරවන අයගේ වගකීමක් බවද ඇමැති මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

13,470 views

17 Comments to “ආණ්ඩුවේ අපි ඉන්නේ කලකිරීමෙන්.. එය නැති කිරීම රට කරවන අයගේ වගකීමක්..”

  1. Sumudu Amarare says:

    තව හෝටලයක් ගහල වටේ මිනිස්සුන්ගේ වතුර කපන්නද? තොට මුකුත් නොදී පැත්තකට දාල තියන එක ගැන ජනතාවනම් ඉන්නේ සන්තෝසෙන්.. තොපිලගේ ගෙවල්වල උදේ රෑ කකා බිබී ඉන්න උන් ගැන වෙන්න ඕන ඔය කියනවා ඇත්තේ. ගෝඨාභයට ඡන්දේ දුන්න උන් නම් උඹට කැමති නෑ

  2. Choonpan says:

    Even with some issues yahapalanaya was 100 times better. Rajapaksas destabilised it spoiling Sisisenas head. The day RAJAPAKSAS wipes out from politics, this country will start moving forward.

  3. Ratnamalala says:

    අපිත් දන්නවා ඇමති මණ්ඩලේ පත්කරපුදා ඉඳන්ම කට්ටක්වත් නොලැබුන දුකට කලකිරීමෙන් ඉන්නේ කියල.යහපාලානේ තනතුරු තිබුනට කරපු දෙයක්නම් දැකගන්න නැහැ.

  4. 2017 ගෝල්ෆේස් says:

    2017 පැවති ගාලු මුවදොර පිටියම එකම හිස් ගොඩක් බවට පත් කරමින් මෙරට මැයි දින ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය 2021 වන විට හීනයක් තමා

    [සිංහලයන්ගේ ඡන්දයෙන් පැමිණ
    අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට එරෙහි අයගේ සන්ධානය]

  5. බන්ඩා says:

    අවශ්‍ය වන්නේ මංත්‍රී දොල දුක සංසිඳවීම නොව ජනාධිපති ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමය්.

  6. බන්ඩා says:

    පෝට් සිටිය කොළඹ නගරාධිපති යටතට පත් කර රැකියා නැති යූඑන්පී කාරයන්ට බෙදා දී රට දියුනු කරමු.

  7. රාහුල කොලුවා says:

    ඇමතිකමක් නැතිකම තමයි තියෙන එකම කලකිරීම…. නැතුව ඡනතාවට සේවය කිරීමට බැරිවීම නෙවෙයි…

  8. Opa-dupa says:

    මෙයාට ඇමැති කමක් දුන්නොත් කලකිරීම නැති වෙයි

  9. niru says:

    If not for Gota you there is not even this job for you.

    The people who did nothing but ran around the country with hundreds of body gaurds want their life back.

    We are happy with the gentleman Gota.
    The least you can do is to ggo and hang yourself.

  10. Marlon says:

    අනේ ඔව් මෙයාට ඇමැතිකමක් දුන්නා නම් කලකිරීම නැති වෙනවා
    කලින් සැරේ ජනතාවගෙන් අහලනේ අලියාගේ නැට්ටෙ එල්ලුනේ.

Main News