ආණ්ඩුවේ ඇමතියෙක් මහ දැවැන්ත මාලිගාවක් හදයි.. මේ තුන්වෙනි මාලිගාවයි..
August 19, 2017 at 6:48 pm | lanka C news
ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් හේවාහැට ප්‍රදේශයේ අක්කර පහක පමණ විශාලත්වයෙන් යුතු ඉඩමක සුවිසල් නිවාසයක් ඉදි කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ඇමතිවරයාට මේ ආකාරයේම සුවිසල් නිවාස තවත් දෙකක් ඇති අතර එකක් උඩරටත් අනෙක කොලඹ බත්තරමුල්ලේත් වෙයි. මෙම එක් නිවසත් කලකට පෙර මාධ්‍යවල සියළු විස්තර සහිතව පල වුයේ පටබැදි නමක්ද සහිතවයි. ඉදිකරන නව නිවස ඔහුගේ පුත්‍රයා වෙනුවෙන් ඉදි කරන බවද පැවසෙයි.
මෙම මන්දිරය සම්බන්දයෙන් තොරතුරු මාධ්‍යට යාම වැලැක්වීම සදහා එම ස්ථානයට මේ වන විටත් දැඩි ආරක්ෂාවක් යොදා ඇත.
S,alli nethi B.ayyo desapalaneta aawe maaligaa hadanta misak janatha sewayta nowey.
සක්කිලි බල්ලගෙ පුතාගෙ නව නිවස, සක්කිලි බල්ලගේ ආශිර්වාදය ඇතුව. වේනස සැපයි
One of the palaces are in Hanguranketha nedha?
hamaniyan…sb hora…hena wediyan…hora pawulata….hena wediyan..janatha mudal hora KAPU EKAGE PAWULAMA WADA WEYAN
Sb kathawa atha
Mey yahapalana amathiya kohoma num gahillak gahala athdha?
ahinsaka chandadayakayan elawapu eka ne thawa ewagema haalparuwek weddagatte aanduwa aethulata ratata kelawana vyapare badawak naethuwa karagena karagenayante. munnam thirisannu.