ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

July 20, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වී තිබේ.

ආණ්ඩු පක්ෂ පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ ඉකුත්දා බත්තරමුල්ලේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නායකයන් නිරෝධායන යොමු කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් විරෝධියපල කරමින් ජගත් කුමාර මහතා මීට පෙර කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම ඇති වී තිබේ.

වෘත්තීය සමිති නායකයකු ලෙස අඩුපාඩුවක් පෙන්වා දීමට තමන්ට නොහැකි නම් තවදුරටත් මන්ත්‍රී ධුරයේ සිටීමේ තේරුමක් නැති බව ද ජගත් කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී මත ගැටුම දුරදිග යාම වලක්වා තිබේ.

87,867 views

13 Comments to “ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…”

  1. janatha says:

    සරත් වීරසේකර මහත්තයගේ හැමෝට එක නීතිය දුප්පත් අසරන මිනිස්සුන්ට විතරයි.
    ලොකුතැන් දැක ඇකිලෙන්නේ……..

  2. saman says:

    මුන් හොරා කාලා කාලා ඔක්කොම ඉවරවෙනකන් එකෙක් අයින් වෙන්නේ නෑ

  3. කට වක්කඩේ බොම්බයි මොටයි කාරයා says:

    මෙතැන තියෙන්නේ අපි හිතනවට වඩා වෙනත් ප්‍රශ්නයක්. සරත් වීරසේකර හරිම ආත්මාර්ථකාමී. කන දෙයක් බෙදාගෙන හදාගෙන කන්න දන්නේ නැහැ. බදාගෙන තනියම කනවා. ජගත් මහත්තයා උනත් නාඩි වැඩකරන හැඟීම් දැනෙන පිරිමියෙක් නේ. රන් තැඹිලි ගෙඩිය වගේ රෝසපාටට ඉන්නකොට කාටද ආස නැත්තේ. අනිත් එක තැඹිලි ගෙඩියට කපුටෙක් තනියම කොටන කොට ඒක දකින කාටද මල පනින්නේ නැත්තේ. වැඩේ කියන්නේ කවුරු මොන චෝදනා කරත් මොන මඩ ගැහුවත් කොච්චර ට්‍රයි කරත් මේ කපුටා දුන්නෙම නැහැ වෙන එකෙකුට තැඹිලි ගෙඩියට කිට්ටුවෙන්න වත්. එකනේ ඔච්චර පුළුවන්කම තිබිලත් බණ්ඩාරවෙලටම යෙව්වේ.

  4. බොම්බයි මොටයි කාරයා says:

  5. Mssilva says:

    Drug lords and MPs /politicians who benefit from drug trade/illegal business/underworld tries to remove sarath w because they know he is a headache to them.

  6. Sirimal says:

    We were under the impression that Sarath Weerasekara was a man with policies. But now these incidents after he became police minister we think we are wrong. Pity he is a man of double standards.

  7. තෙලට පහන සංවිධානය says:

    නාවික හමුදාවෙන් ලැබුණු විනය දැන් පිරිහී තිබෙන නිසා සරත් වීරසේකරට නැවත හමුදා පුහුණුව දී ඔහුගේ විනය හැදිය යුතුය.

  8. Piumuiyaa says:

    විත පැරණිය නැත රමණය මැතිදුන්ට
    ඇත පියුමිය පිදු බරණිය කිමිදෙන්ට
    පිරු සව්දිය විත අහිමිය සලෙළුන්ට
    විරු සුනඛය බිරු ඇදි සළු ගිලිහෙන්ට

  9. Jude perera says:

    Jangi Sara chandiya wela

  10. kkuruwita says:

    කවුද මේ ජගත් කුමාර ? මැදමූලන බඩ ගාල , බඩ ගාලා මහින්ද නිසා තැනකට ඇවිල්ලා දැන් මහින්ද මහත්තයගේ තීන්දු වලටත් ඉහලින් කතා කරන්න තරම් චන්ඩියෙක් වෙලා වගේ පේන්නෙ.

Main News