ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

July 20, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වී තිබේ.

ආණ්ඩු පක්ෂ පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ ඉකුත්දා බත්තරමුල්ලේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නායකයන් නිරෝධායන යොමු කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් විරෝධියපල කරමින් ජගත් කුමාර මහතා මීට පෙර කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම ඇති වී තිබේ.

වෘත්තීය සමිති නායකයකු ලෙස අඩුපාඩුවක් පෙන්වා දීමට තමන්ට නොහැකි නම් තවදුරටත් මන්ත්‍රී ධුරයේ සිටීමේ තේරුමක් නැති බව ද ජගත් කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී මත ගැටුම දුරදිග යාම වලක්වා තිබේ.

87,877 views

13 Comments to “ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…”

  1. Simiyon says:

    ජගත් කියන්නෙ හීනමානෙන් පෙලෙන බෙල්ලෙ රත්තරං බැඳපු කටුස්සෙක්… ඉස්සර ගෙවල් වල කුස්සි වල ලැග්ග එකා, දැන් ඒ ගෙවල් වල මිනිසුන්ටම කියලා “සර්” කියව ගන්න හදනවා… මුට සර් කියනවට වඩා හොඳයි මාලබේ වෙලක බැඳලා ඉන්න මීහරකෙක්ට. ගිහින් සර් කියනවා!!

    • Sooraya says:

      සම්පුර්ණ ඇත්ත. මූ ඕනවට වැඩියි තමා. අස්වෙලා වෙන කෙනෙක්ට දෙන එක තමා හොඳම.

  2. තෙලට පහන් අන්තර්ජාතික සංවිධානය says:

    අයිශේ කුකුල් කුරුවිට, මැදමූලන බඩ ගාල , බඩ ගාලා මහින්ද මහත්තය නිසා තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ පියුමිගේ හොර මිනිහ, ජංගි වීරයා. ඒ යකා කරන කියන දේට මහින්ද මහත්තය සම්බන්ධ නෑ.
    සදා කිච වෙන මුන්ගේ වැඩ නිසා අහක ඉන්න මහින්ද මහත්තයලත් සවුත්තු වෙනවා.

Main News