ආණ්ඩුවේ ඉන්නවාද.. යනවාද.. තීන්දු කරන්න සූදානම්..
August 27, 2017 at 8:02 am | lanka C news
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද ඉවත් වන්නේද යන්න ගැන මේ දෙසැම්බරයේදී තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අදාල ගිවිසුම අවසන් වන්නේ දෙසැම්බර් මාසයේදී බවත් ඉන් පසු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති හමුවකදීය.
දෙසැම්බර් වෙන කල් ඉන්න බැරි එක තමයි අපි කියන්නේ… ගිවිසුම ගැහුවේ අගෝස්තු 21.. කොහොමද ඒක දෙසැම්බර්වලට ගියේ…?
දෙන්න හැට දෙලක්ශේ අම්බරුවනි ලොකු සාදුකාරයක්. දෙසැම්බර් වෙනකම් වැඳගෙන ඉන්න. අපිට රටේ ඉතුරු ටිකත් කාලා ඉවරකරන්න දෙන්න අම්බරුවනේ. ඊට පස්සේ අපිට ඔය ඕන රටකට යන්න පුළුවන් හිටං. අම්බරුවන්ට රටේ හපේ දිලයනවානේ. ආඩම්බර වෙන්න අම්බරුවනේ ආඩම්බර වෙන්න. අපට චන්දෙ දුන්නට උඹලට හෙන ගහන්න කියල ළමයින්ට කියන්න එපා කියන්න. මොකද රටේ හැපේ ඉතුරුයිනේ හිටං. අපිට ජය. තොපිට හෙන. නැද්ද හිටං
ජනාදිපති තුමනි අපි කියන්නම් ඔබගේ තීරණය
ඉන්නවද ?යනවද ?…………….
ඉන්නවද ?..යනවද ?………….
ඉන්නවද ?යනවද ?……………යන….යන………….
ඉන්නවා ,, ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවෝ හිටං
This man is lying. This TWO years time is well enough to decide whether to stay in this GOV for this type of experienced person.
He is plotting a way to keep those who unhappy with government yet another 4 months.
Mr. Bacardi,
Dear Mr. Barcardi,
First let it be known that I have no desire to commit HARAKIRI.
Do you honestly believe my SLFP henchmen are willing to leave when there is still 3 years ahead of them to make HAY WHILST SUN SHINES” especially the ones who were rejected by the people in last election. Believe me they are hanging on to me like leeches. Even if I want I can’t get them out. You have to take everything they say at face value.
I can tell you one thing. We made a very big mistake by keeping WR so long, thereby leaving the judiciary independent. Now all depends on how Thalatha performs. If she creates a conducive and safe environment by end of December, I may be able to take a decision.
මේ සිරිසේන වෙන්න බෑ මට මේ ලියල තියෙන මොකවත් තේරෙන්නේ නෑ
Atha wasayenma anagatha pramparawa munta ballaya dunna 6200000 ta sapa karawe.
Oba danwath nagitiwe