ආණ්ඩුවේ කෑල්ලක් සමගින් තොණ්ඩමන් වැට උඩට.. තීන්දුවක් ගන්න පක්ෂය රැස් කරයි..
March 25, 2022 at 2:10 pm | lanka C news
තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයේ නායක රාජ්‍ය මාධ්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මීට පෙර රජයේ ප්රදානීන්නට දන්වා ඇත්තේ තම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය බවයි.
තම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දී තිබියදී ආණ්ඩුවට විශාල සහායක් දුන් ප්‍රධාන පක්ෂයක් වන තම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.
එමෙන්ම ආණ්ඩුව විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන් ද ඔහු වැළකී සිටියේය.
ඒ අනුව තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම පක්ෂය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
COVID වලින් රට අනතුරේ පැවතී අවස්ථාවේ අශ්වයාගේ පිටින් ගිහින් පියාගේ මිනී පෙට්ටිය වහලා පියාගේ මළ ගම සිදුකරලා.අපේ රටට අගෞරව කරපු මුළු වතුකරේටම COVID පැතිරවූ , මේ වතු දෙමලා කුමකටද අපේ රටේ පාර්ලිමේන්තුවට ..පලයන් තැමිල් නාඩුවට
COVID වලින් රට අනතුරේ පැවතී අවස්ථාවේ අශ්වයාගේ පිටින් ගිහින් පියාගේ මිනී පෙට්ටිය ඉන්දියන් කොඩියෙන් වහලා පියාගේ මළ ගම සිදුකරලා.අපේ රටට අගෞරව කරපු මුළු වතුකරේටම COVID පැතිරවූ , මේ වතු දෙමලා කුමකටද අපේ රටේ පාර්ලිමේන්තුවට ..පලයන් තැමිල් නාඩුවට
LION අඩේ අන්න උඹ කිව්වා නිසා ජීවන් තොන්ඩමන් හොඳටම බයවෙලා ඇඳුම් බෑග් පැක්කරනවලු තමිල්නාඩු යන්න. අදම යනවලු.
වඳින්නම් අර අනිත් අයට නම් කියන්න එපා ඇමරිකාවට කැලිෆෝනියාවට යන්න කියල. ගියොත් අපි කොහොමද සව් බාගේ හදන්නේ.
අනේ මචන් කියන්න නම් එපා.
ඒ ඒක නෙවේ උඹලට ගෑස් තියෙනවද මචන්
අම්මප අපි තමා එළටම කළේ
ජීවන් තොණ්ඩමන් ඉන්දියාවට පලයන් ..උබ අපේ රටේ දේශපාලනයට අවශ්‍ය නැහැ
රත්තා අඩේ අන්න උඹ කිව්වා නිසා ජීවන් තොන්ඩමන් හොඳටම බයවෙලා ඇඳුම් බෑග් පැක්කරනවලු තමිල්නාඩු යන්න. අදම යනවලු.
වඳින්නම් අර අනිත් අයට නම් කියන්න එපා ඇමරිකාවට කැලිෆෝනියාවට යන්න කියල. ගියොත් අපි කොහොමද සව් බාගේ හදන්නේ.
අනේ මචන් කියන්න නම් එපා.
ඒ ඒක නෙවේ උඹලට ගෑස් තියෙනවද මචන්
අම්මප අපි තමා එළටම කළේ
What is Thondaman doing in our country by covering his father’s body with the Indian flag and honoring India? Go to India and ask for votes.
Aney booruvo, Ada thopi kennel Bonne serama indiyevan yavanalada sallivalin thama! Thondata ovunge paramparaavatama Salli thiyanava ayi nam ape rate sinhalayo ovunta Sama deyakma labaadunna, thopita Inna ratak nathi venna Maga! Eya thonda nisa nova, thopige Sinhala paalakayo nisaa!
Boris- උබේ අන්ඩර දෙමල ගිහින් ඉන්දියාවේ තැමිල් නාඩුවේ සක්කිලින්ට කියපන් …උබලා වැනි සක්කිලි වහලුන්ට අපේ රටේ පුරවැසිකම් දුන් දේශපාලුවන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ …තේ වතු වහල්ලුන්ට ගිය කලක්
The entire Thondaman generation is opportunities, they never looked after their people, instead, they make them worship the family for a few hundred rupees. Sinhala leaders gave this family what they asked for to survive their party, leadership, and families.
පුතාණෝ බොලා වගේ අය උඩින්ම ගන්නව …වැනි වැනී ඉන්නැතිව පලයන්…!
.
සීයා රජුන් තනන්නෙකුව සිට මිය පරලොව ගියේය. ජීවන්ගේ පියා ඒ තනතුර බාර ගත්තේ ඉන් පසුවය.ඒ කේවල් කිරීමේ දහ ජරා පුරුද්ද දැන් ජීවන් අතේය.මෙයට වැරදි කරැවෝ ඒ තුන් කට්ටුව නොවේය.වැරදි කරුවෝ වනාහී මේ රටේ කිසිදා එකමුතුවක් නැති බෙදී වෙන්වුන,කැබළිවලට කැඩුන සිංහළ දේශපාළුවෝ හා ඔවුන් සරණ ගොස් උනුන් කා කොටා ගන්නා මහ ජාතිය යැයි කියාගන්නා මෝඩ ජනයාය.
මම දෙමල මිනිසුන්ට බනින්නෙ නැහ එත් මු මහා පර දෙමලෙක් මම රජ්පක්ශ රජය හොඳ්ටම එපා වෙච්ච කෙනෙක් එත් මෙ වගෙ අවස්තාවදින් කිසිම පක්ශයක් උදව් නොකල යුතුය් මු හදන්නෙ බොර දියෙ මාලු බන්න ගොන් බල්ලා