ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…

February 11, 2018 at 6:22 am | lanka C news
ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…

මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය රාත‍්‍රී 08.00 වන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීවේය.

ඡන්ද මධ්‍යස්ථානය තුලම ඡන්ද ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් මැතිවරණ කොමිසම නිල වශයෙන් ලබා දී ඇත්තේ ඉතා සුළු ආසන ගණන්ක ප‍්‍රතිඵල පමණි.

එසේ ලබා දුන් ප‍්‍රතිඵල අතරින්ද මාතර දිස්ත්‍රික්යේ කිරින්ද පුහුල්වැල්ල නිල ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වැරදි ය.

එහිදි ප්‍රකාශිත ඡන්ද 24290 කින් 35% එනම් 8621 ක් ඡන්ද ප්‍රමාණයක් පමණක් පොහොට්ටුව ලබාගෙන කොට්ඨාස 7 න් 7 ම ජයග්‍රහණය කොට ඇති බැව් වාර්තා කොට ඇත. සියළු පක්‍ෂ ලබා ගෙන ඇත්තේද 14,000ක පමණ ප‍්‍රමාණයකි.

මේ අතර කොම්පියුටර ජිල්මාට් කිරීමට දක්‍ෂ යයි පැවසෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කොම්පියුටරයක්ද සමගින් මහ රෑ මැකෝ ගේ කාමරේ සිටි බව ඇසින් දුටුවෝ පවසති.

96 views

17 Comments to “ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…”

  1. චේතියසේන says:

    හා හා හා!

    😂😂😂😂😂😂

    මෙන්න ටොයියංගෙ තරම!

    බැරිකම කියන ඉංගිරිසිත් වැරදියි!
    මුන්ට මොනම දෙයක්වත් කරන්ඩ බෑ හත් පොලේ ගාගන්නෙ නැතුව!

    “This system was developed to update the map and relevant data automatically according to the results come from local polling stations. But election commission received the data for entire ward through a scan document in hard copy format which cannot be feed to the system.

    Therefore, please kindly note that the system will not update the information automatically.

    We apologize for the inconvenience.”

    https://www.slelection.online

Main News