ආණ්ඩුවේ කොරෝනා මඩින වැඩපිළිවෙලට සහාය නොදෙන්නේ නම් එය මහා මෝඩකමක්.. අපේ පූර්ණ සහාය දෙනවා..- රෝසි

May 8, 2020 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ කොරෝනා මඩින වැඩපිළිවෙලට සහාය නොදෙන්නේ නම් එය මහා මෝඩකමක්.. අපේ පූර්ණ සහාය දෙනවා..- රෝසි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වලට දේශපාලන වාසි අවාසි නොබලා සහාය දීම අපගේ යුතුකම බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.

කොරෝනා මැඩලීම සඳහා සහාය දීම මේ මොහොතේ රට ජාතිය වෙනුවෙන් තම යුතුකම බව ද පැවසූ ඇය කිසිවකු මෙම වැඩපිළිවෙලට සහාය නොදෙන්නේ නම් එය මහා අනුවණකමක් බව ද පැවසීය.

මේ වන විටත් කොළඹ නගර සභාවේ සේවකයන්, වෛද්‍ය නිලධාරීන් දවසේ පැය 24 පුරාම කොරෝනා වසංගතය පලවාහැරීමට ආරක්ෂක අංශ සමග එක්ව විශාල පරිශ්‍රමයක් දරන බවද ඇය සඳහන් කරයි.

දැනට සිදු කරන වගා සංග්‍රාමයට ද නගර සභාව විශාල වශයෙන් සහයෝගයක් ලබාදීමට ද බලාපොරොත්තු වන බවත් පවසන ඇය මේ මොහොතේ දේශපාලන භේදයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කළාය.

32,423 Viewers

19 Comments to “ආණ්ඩුවේ කොරෝනා මඩින වැඩපිළිවෙලට සහාය නොදෙන්නේ නම් එය මහා මෝඩකමක්.. අපේ පූර්ණ සහාය දෙනවා..- රෝසි”

  1. Rata Wenuwen says:

    නෝනේ පෑඩ් සජියා ප්‍රමුක සක්කිලි ජඩ බලුවේගයේ බලුරැලටත් මේ වග දැනුම්දුන්නොත් හොඳ නැද්ද

    • ගොන්බුරු වංශතුමා says:

      අපේ පක්ෂයේ කොමඩ් වලට වඩා මෙතුමිය හොඳයි..බලන්නකෝ සිරියාව.

  2. SIRIMAL says:

    Rosy’s brain is Rosy these days. She is a very extravagent person, beauty queen.

    Is she honest or just looking for a high jump as well.

  3. The Citizens says:

    Thanks for your understanding and your co-operation at this unprecedented global crisis.

  4. Bad says:

    මගේ සුදු නෝනේ ඔයාගේ පක්ෂේ ඉන්න අනිත් ගොන් බුරුවන්ටත් කියාදෙන්න.

  5. Opa-dupa says:

    රත්තරන් වලින් වැසිකිලියක් සාදා ගැනීමට සහාය දුන් සියලු දෙනාට ද මේ අවස්තාවේ ස්තුති කරමි .මෙවැනි බොරු කාර අහංකාර අය දේශපාලනයෙන් ඉවත් කල යුතුය .

  6. Chinthana says:

    We need give proper & strict advice to sales personnel in the payment and Weekly sales stoles in each junctions. They are waiting to earn something for their survive.

  7. Rosiee says:

    හාර මිලියන හාරසිය අනු..දෙමිලියන තුන්සිය පනස් දහයයි..ඇත්තෙන්ම ඒ දවස් වල මට වැඩයෙන් ම ගණිතය උගන්නල තියෙන්නේ මහින්ද මහත්තයා තමයි.

  8. Lucky wijayamannage says:

    මේ ගොනා එන්නේ පැලේ කන්නද අනින්නද.

    • Podda says:

      She harvest whoever in power. Seems this time her children gonna have higher ranks in gov. And son also attached with Arajun Alociuos case

  9. ගෝල්ඩ් බර්ග් says:

    රෝසි පනියි වගේ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      පැන්නයි කියල අත් වෙන වාසිය මොකද්ද බං.

    • nimalsiri says:

      penala mahindagenui,gotagenui,poluwalin ena gannada?

  10. කමල් says:

    Mrs. පනීද පිල් – හරිම ෆනී!

  11. sena says:

    අවංක හදවතින්ම කිව්වනම් අපි මේතුමියට සුබපතනවා

    බලයට කැදරකමින් හුගක් දේශපාලුවො මේ මොහොතෙ බොරදියෙ මාලු බානවා

  12. ari says:

    අනිවාර්යයෙන් මෙයා දෑත් ශක්තිමත් කරන්න යනවා.

  13. nimalsiri says:

    ane sudu none.mamath colomba ipadichcha ekek.paramparaawenma UNP.mata aasai oyaage sudu kimbata ekama eka vathaawakwath hukala keri arinnata rosi madam.

  14. සරා says:

    රාජපක්ශ පාලන සමයේ කොළඔ මහ නගර සභාවේ නගරාධිපති වුන සියල්ල අවසානේ නවතින්නේ රාජපක්ශලා ලඟ.මතකනේ මුසාමිල්. මොකද රාජපක්ෂලා සමග වැඩ කරනවිට අනෙක් පුස්සන්ගේ හැටි තේරෙනවා.