ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

May 9, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මුල සිටම උවමනා වූයේ මැතිවරණය පැවැත්වීම නිසා වෛරස ව්‍යාප්තිය ගැන සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු වෛරස ව්‍යාප්තිය ගැන කරන ප්‍රකාශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බවද ඔහු සඳහන් කළේය.

363 views

60 Comments to “ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..”

  1. Helaya says:

    මුව නිරෝධානය කරන්න අරන් ගිහින් එහෙමම
    ආදාහනය කලානම් මරේ මරු.

  2. Sri Lankans nee to stand to overcome the Covid 19 and develop the country.

  3. නිමල් says:

    මේකා නේද මුන්ගේ අවශ්‍තා සපුරන්න පොඩි කෙල්ලා බදින්න ඕනෙ කියූ නරැමයා. වලත්තයා

  4. බිල්ල says:

    “අපේ පැතුම ඒකයි. සක්කිලි ජඩ බලුවේගේ අපි බලන් ඉන්නේ කොරෝනා බෝවෙලා රට මිනී කනත්තක් වෙලා ආණ්ඩුවට කරගන්න දෙයක් නැතුව ගිහින් ඉතුරුවෙලා ඉන්න මිනිස්සු එකතු කරන් අපේ JVP සහෝදරවරුත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුව රැස්කරලා ආණ්ඩුව අපි අරන් ………………..(නමුත් මුන් කොරෝනා පාලනය කරනවානේ. අල්ලා දැන් අපි මොනවද කරන්නේ?)” මෙන්න මෙහෙමයි මුන් හිතන්නේ.

  5. GulSiri Lal Nanda says:

    What about 21/4 Islam terrorist attacked killed 300 citizens and 500 to 600 casualties of death and injuries also NOT that truth of facts.
    Why is that UNP- Muslim of ex-Members of Parliment kept silence of 21/4 Terror attacks by ISIS ?
    Double game of politics and Double standard of key issues are NOT that good for the nation’s Democracy of Lanka,Be honest for key issues of Lanka?

  6. Mel says:

    දැන් රිශාට්ලා, හකීමයා හම්බ නඩේ පාස්කු දින සූකර සන්නිය ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු කුජීතවී දේශපාලනයෙන් විසිවී හමරයි. දැන් ඒ තැන ගන්න ඉන්නේ මරික්කාල්, මුජිඌරා, සබ්‍රියා වගේ එවුන්. සූකරයෝ ටිකක් මුහුදු මහා විහාරේ ඉඩම් ආක්‍රමනය කරමින් සිටිනවා.
    මුන් ඔක්කොම කපටි, එකෙක් විස්වාස කරන්න එපා.

    • nimalsiri says:

      ado davasakata urumas kili 10kwath gilina catholikaya mel,tho dannavaadado ara omalpe thattaya embilipitiye
      bim visikkorala thibuna BHge kedichcha pilimawal serama gini thiyala pichchapu waga?danne neththam menna
      mekata gihin balapiya.www.lankasri.com

  7. MD says:

    Mujubarla wage aya katha karankota wisiwena kela bidu walath Corona.Monataram boru begal dodana Minisekda?katha karanna labila tiyena dakshatawaya Awabawitha kirimath Pawak.

  8. ara says:

    These people are a curse to the country. Ranil is right. He knew that these people are useless.

  9. සනත් ඉතාලිය says:

    මූ කියන එක හරි මොකද මුන් සද්ද නැතුව මුන්ගෙ ලෙඩ්ඩු ගෙවල් වලම තියාගෙන හොරෙන්ම වලලනව පුච්චනවට බයේ .ඒකනෙ මූ කියන්නෙ සන්ක්‍යාලේකන බොරු කියල

  10. david milibanda says:

    Mooo hari bayanakai.

Main News