ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

May 9, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මුල සිටම උවමනා වූයේ මැතිවරණය පැවැත්වීම නිසා වෛරස ව්‍යාප්තිය ගැන සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු වෛරස ව්‍යාප්තිය ගැන කරන ප්‍රකාශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බවද ඔහු සඳහන් කළේය.

363 views

60 Comments to “ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..”

  1. sajith says:

    අනේ මුජිබර් නානො , තෝත් ඉක්මනට නිරෝධායනය වෙලා සමාදානයේ සැතපියන් කො. ඇයි බන් මේ ඉස්සර ගෙදරක ඉස්සරහින් ගෙට ගන්නේ නැති එවුන් රටවල් පාලනයට අරගෙන තියෙන්නේ.

  2. God says:

    Me muslim deshpakakayan samanya muslim minnisnwath rate anith minissunta epa karana widiyata kathakaranawa. Itaoasse nugath moda minissu tika fb eke samastha muslim samajayatama baninawa. Ilagata munta lesi muslim chanda tika kadagena anthawadayata samanya muslim minissunwa yomukaraganna. Meka dan awuridu 20 kata wada karagena yana wadak.

  3. Unp malli says:

    Aththa ubalage hadawatha dannaw….ekata awanathawa geewath wenna balahan miniho…ubalage geewithe kunu godak karaganna epa…kuhaka nowee inna balapan…

  4. Niru says:

    Al Allah News

  5. sena says:

    තොත් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු එකෙක් තමයි

Main News