ආණ්ඩුවේ ගමන තව මාස 06යි..

December 26, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ ගමන තව මාස 06යි..

වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ඇතැයි සමගි ජන බලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ තවත් මාස 6කට පසුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට රටට මුහුණ දෙන්නට සිදුවන බවත්ය.

කෙසේ නමුත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ එම ගෙවීම් කළ හැකි වුව ද ඉන් පසු ඇතිවන දරුණු ආර්ථික කුණාටුවට කිසිදු උත්තරයක් නැති බවත් ඔහු කියා සිටියේය.

20,364 views

18 Comments to “ආණ්ඩුවේ ගමන තව මාස 06යි..”

  1. බූරු පුතාණෝ සජියා says:

    එංගලන්තයේ වගේ 35% ටැක්ස් එකක් ගැහුවත් ලංකාවේ රජයේ සේවකයෝ චන්දෙ දෙන්නෙ පොහොට්ටුවට. ඒක හොඳටම පෙනුනෙ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීයි. යහපාලන ආණ්ඩුව 105% කින් වැටුප් වැඩි කලක් 2020 තවත් 15% වැඩි කරනව කියල පොරොන්දු වෙලා තිබුණත් රජයේ සේවකයින්ගෙන් 90% චන්දෙ දුන්නෙ පොහොට්ටුවට.

  2. Gamini says:

    Blady dog this is not your donkey government

    • KAPILA says:

      POL GAHA WAGE USA GIYAATA, MOLEKUTH NAHA,,P,,,,,,,TH. NAHA KIYALA
      MALSA VIDIO KARALAMA PENNUWA ,HARIYA,,GONJA. HIRUNI, MUNGE
      AANDU KAALE RATA PURAA SEX VIDIO BEDUWA,
      PAD SAJI GOOTHRIK NAAYAKAYAGE BIJJA KATATA WETENAKAN
      6, MAASAYAK. NOWEI WASARA 30 K, WATH KATA AYAAGENA UDA BALAA
      HITAPA,

  3. Gini says:

    If you’re government was there it would have happened already. 🐃🤣🤣

  4. SuMa says:

    කවුද? මල්ෂා ද කියුවේ?

  5. Walimuni Abeysekers says:

    Always a big talker.. Nothing else.

  6. 77 UNP says:

    මේවගේ මොට්ට බූරුවෙක් ජාතික සන්විදායක වෙලා ඉන්න, O/L ෆේල් පට්ට මොට්ටයෙක් නායකයා වෙලා ඉන්න පක්ශෙකට බලය ලැබෙන විදියට තියන ආන්ඩුව ඉවත්කරන්න තරම් මේ රටෙ මිනිස්සු මන්දබුද්දිකයෝ නොවේ.

Main News