ආණ්ඩුවේ ගමන නිමයි..? අයවැයට සහය දෙන්න දෙමල සන්ධානය මාරාන්තික කොන්දේසියක් දමයි..

February 25, 2019 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ ගමන නිමයි..? අයවැයට සහය දෙන්න දෙමල සන්ධානය මාරාන්තික කොන්දේසියක් දමයි..

ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කරනු ලබන අයවැය සම්මත කිරීමට සහයෝගය ලබා දීම සදහා දෙමල ජාතික සන්ධානය තීරණාත්මක කොන්දේසියක් පල කර ඇත.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සදහා වන යෝජනාවට එජාපය සහය දිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පල කලේ චාවකච්චෙරිහිදී දෙමළ සන්ධාන හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවකදීය.

මේ තත්වය මත ආණ්ඩුවට අයවැය සම්මත කිරීමට අවශ්‍ය බහුතර බලය පාර්ලිමේන්තුවේ ලබා ගැනීම ඉතාමත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

28 views

8 Comments to “ආණ්ඩුවේ ගමන නිමයි..? අයවැයට සහය දෙන්න දෙමල සන්ධානය මාරාන්තික කොන්දේසියක් දමයි..”

  1. බoබුව තමා අන්තිමට මුන්…ආන්ඩුව රැකගන්න ඕනෙ කියල චන්දෙ දෙන්ව….හිගන්නට කුනුවෙන තුවාලෙ ඕනෙ ජීවත්වෙන්න..

    • Sepala says:

      මුන් ඔක්කොම rothschild පවුලට බැලමෙහෙවර කම් කරන උන්‍ ය.

    • Kings says:

      ඔයා හරියට හරි කෝලිත. අන්තිම මොහොතෙ මුන් යූ.ඇම්.පිම්පියන්ගෙන් තව පොරොන්දු ටිකකුත් ලබාගෙන වඩා හොඳ යකා රනිල් කියල ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දෙනව.

  2. මෙම බොරු ඇටැක් මුඩ් එක හුඇන්පියට සිංහල චන්ද බාගෙන ජනපතිවරණය දිනා ගන්නා තෙක් රගන මායමකි.
    හුදී ජනයිනි ! මේ මැතිවරණ වසරක් බව හොදින් සිහියේ තබා ගනු මැනවි.

  3. SL says:

    දෙමලු එහෙම කරනකොට සිංහලුන් වැඩිපුර ඉන්න විපක්සේට සනොත්සද.වෙන්න ඕනේ දෙගොල්ලම එකතු වෙලා උන්ගේ මාරාන්තික භාවය නැතිකරන එකක් මිසක් යු.ඇන .පි යට කෙලවෙනවා කියල හිනාවෙන එකවත් එකේ අනිත් පත්තවත් නෙවි.හිනවුනොත් නිකන් උද බලාගෙන කෙල ගැහුවා වගේ තියෙයි.

  4. Darshana Abhayakoon says:

    දේමල සන්දානය සහය දෙන්නැත්තම් ගිය පාර වගේ මහින්ද මහත්තය ආන්ඩුව ගොඩ දානවා. රනිල් හාමුට පින්සිද්ද වෙන්නනෙ එයයි එයාගෙ පවුලෙ අයයි හිරේ නොගිහින් එලියේ ඉන්නේ

  5. යටත් විජිත හේරා says:

    භය වෙන්ඩ එපා, අපි ඉන්නකම් රනිල් හාමුගෙ යහපාලන ආණ්ඩුව වැටෙන්ඩ දෙන්නෙ නෑ.

    අපි පොරජාතන්තරේ නාමයෙන් අය-වැයට පක්ෂව ඡන්දෙ දෙනවා.

Main News