ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ…- විජේදාස
March 16, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට ඉදිරියේදී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බවද ඔහු කියා සිටියේය.
හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
Guys dont get panic, you will see Basil will be the next contestant and Wimal will defi support & be with Basil. This is politics and they dont have credibility..You earn you eat