ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ…- විජේදාස

March 16, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ…- විජේදාස

ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරියේදී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

120,326 views

11 Comments to “ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ…- විජේදාස”

  1. රන්වල says:

    ඩීල් එකක් දාල වගේ ආණ්ඩු හදන්න ආණ්ඩු කඩන්න ඩීල් දාන්න මේ මහත්තය පාවිච්චි කරන්නෙත් ජාතිය සහ ආගම.

  2. shamal says:

    Menna meyata Cabinet amathi kamak denna, natham boru andiyawa ahan inna wenawa hamadama. Amathi kamak nathi eka thamai eyata thiyena lokuma prashne

  3. සිරි says:

    එහෙම නම් ආපසු කරණමක් ගහන්න කල් නේද, ඔබ තුමාට? කරනම් කප්පිත්තා

  4. john the baptice says:

    වෙන්න යන්නෙ බැසිල් රජ වෙලා විමලෙ විසිවෙන එක තමා.

  5. david milibanda says:

    What we must focus is whether Gota delivered ?
    Why does Gota behave nonchalantly?

  6. Chaminda says:

    ඩීල් එකක් දාල වගේ

  7. ඡාතිකවාදි බලවේග නොසැලි ඹබසමග ඔ්නැම අභියෝගයක් සඳහා සුදානමින්.! says:

    “විඡයදාස රාඡපකෂ” ‘බලවත් ලෙස රට කරවන්නට සහ දේශපාලනයට මැදිහත් විය යුතුයි’.. රට අයාලේ ගෙනියන මුග්ධයන්ට නිදහසේ රට විනාශ කිරිමට ඉඩකඩ නොදිය යුතුයි. දේශපාලනයන් ඹබ්බට තින්දු තිරන ගතයුතුයි.ඡාතිකවාදි බලවේග නොසැලි ඹබසමග ඔ්නැම අභියෝගයක් සඳහා සුදානමින්.!

  8. ajith prasanna says:

    ඒ කියන්නේ ජනතාවට හොඳ දෙයක් වෙනවට කැමති නැහැ. නරකක්ම තමයි මුන් කරොත් කරන්නේ.

  9. SK Sirisena says:

    කරන්න තියෙන්නේ එකයි.. මහින්ද මහත්තය ගෙදර විවේක ගන්නේ නැති නිසා එතුමා විවේක ගන්නවන්න වෙනවා. ඒක කරන්න හොඳම විදිහ, විමල් ඇතුළු පිරිස එක්ක ආණ්ඩුවක් පිහිටවන එක. ඒකෙදි චන්ද්‍රසේනල, ලන්සල හලලා සරත් වීරසේකරලා වගේ මිනිස්සු ලං කරගෙන ආණ්ඩුව හදල ගෝඨාබය මහත්තයගෙන් උපරිම වැඩ ගන්න තමයි තියෙන්නේ. මොකද ආණ්ඩුවේ ඇත්තම ප්‍රශ්නේ මහින්ද මහත්තය හොරයක්කුන්ට සමාව දීම. එයා ඒක කවදාවත් හදාගන්න පාටක් නෑ. ඒක නිසා වැඩේ කෙරෙන විදිහකට කරන එක තමයි කරන්න වෙන්නේ. එතකොට බැසිලුත් කපෝති.. උගේ වටේ ඉන්න හම්පඩ රැලත් ඉවරයි. ගඳ ජෙප්පොත් ඉවරයි, සජියත් ඉවරයි. ඕක තමයි මිනිස්සු ඉල්ලුවේ.

  10. Ravi k says:

    Kohomath me anduwa awurudu 5 k yanne nehe. Kisima investment ekak enne nehe.
    Loan denne nehe.
    Meka 2022 iwara wenakan yanne nehe.

Main News