ආණ්ඩුවේ තනතුර දිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයටයි.. මගේ දුවට ඕස්ට්‍රේලියා තානාපති කාර්යාලයේ තනතුරක් දුන්නේ ඒ අනුවයි..- ප්‍රසන්න
February 19, 2021 at 3:26 am | lanka C news
විදේශ සේවයේ තනතුරු සඳහා යැවිය යුත්තේ ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය යැවුහහොත් විදේශ රටවල ආණ්ඩු විරෝධී මතයන් ගොඩනඟන බව ද ඇමැතිවරයා පවසයි.
ඔහුගේ දියණිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ බව සඳහන් කළේය.
තම දියණුය තනතුරක් ඉල්ලූ බවත් එය ලැබුණු බවත් ඔහු පැවසීය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ කීවේය.
Ekada thopi Tissa attanayakage duwatath pathvimak dunne????? Uth anduwata pakshapathida????? Pala nari bada
එංගලන්තේ මහරැජිණට මිනිසුන් සතුන් දේපළ ඉඩ කඩම් රන් රිදී මුතු මැණික් වැනි වටිනා කියන සියළු දෑ අයත් වේ. එසේම තමන්ට පක්ෂපාති හිතවත් නිවට සේවකයන් සියළු රාජකාරි කටයුතු සඳහා බඳවා ගැනේ. වැදගත් ගරු සරු නම්බුකාර තනතුරු සියල්ල තම පවුලේ සාමාජිකයන්ටත්, ඉතිරිය ආවතේවකාරයන්ටත් හිමි වේ. බැලුවම ලංකා කොළණියෙත් එසේමයි.
There is no such proceedure GON thadiyooo………Its family bandism.
Ehenam…. Gas kapanna, Clear Jungles… destroy WETLANDS…. permit the pro government people.
You give a place to the qualified, deserving & capable who can promote Sri Lanka and build good relationships…………..
මරු සිස්ටම් එක මේ රටේ චන්දේ දුන් අය ඉදිද්දී ඇරියේ දුවව. මරේ මරු!!!
Mama hithuwa ohoma gon katawak kiyai kiyala..awulak naha 225 school eke lamayek ne.ane chande dunnu gon harak
what a moron.