ආණ්ඩුවේ තවත් ඉදීමේ තේරුමක් නෑ.. මහින්ද මට ඔ්න වෙලාවක හමුවෙන්න පුළුවන්..- අරුන්දික [Video]
June 28, 2017 at 10:40 am | lanka C news![ආණ්ඩුවේ තවත් ඉදීමේ තේරුමක් නෑ.. මහින්ද මට ඔ්න වෙලාවක හමුවෙන්න පුළුවන්..- අරුන්දික [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/arundika.jpg)
මහජනතාවට සේවයක් කිරීමේ අරමුණින් මේ ආණ්ඩුවට එක් වූ බවත් එම කටයුත්ත සිදු නොවන්නේ නම් ආණ්ඩුව තව දුරටත් සිටීමෙන් පලක් නැති බවත් නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
නමුත් ආණ්ඩුවට විරුද්දව කුමන්ත්‍රණය නොකරන බවත් ආණ්ඩඅවන් යන්නේ නම් කෙලින්ම කියා යන බවත් ඔහු සදහන් කරයි.
ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.
මහින්ද රාජපක්ෂ මහතා හොරෙන් ගොස් මුණ ගැසීමට තමනට උවමනා නැති බවත් ඔ්නෑම තැනක ප්‍රසිද්ධියේ මුණ ගැසීමට තමනට හැකි බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
boru kiyanne epa onne nahaya suduwegena enawa ,balapang kannadiyen
ජහපාලන අවමඟුල් පෙරහැරේ කසකාරයෙක් වගේ!
මේකගේ මූන බෙල්ල ඇඟපත ඇවිදින විදියට මට නම් පේනව සෑහෙන්න වෙහෙස මහන්සි වෙලා ජනතාවට සේවය කරපු බවත් ඉදරියේදී සේවය කරන හැටිත් අනේ අර පස්සෙන් යන රිලව් රැල ලැජ්ජාවක් නැද්ද බොලව් හිගන්නො වගේ
මහින්දව දංකොටුවෙදි stage නග්ගල තමයි පහුගිය සැරේ යාන්තං ගොඩ ගියේ. මේ සැරේ පුත්තලමෙන් (වෙන්නප්පුවෙන්) සොරි තමා.
Me wage gewala haththa thuran wela yanatharamata hoda desha palannen………