ආණ්ඩුවේ නියෝග නොතකයි.. අද උතුර පුරා මැයි රැළි.. ජවිපෙත් උතුරේ..

May 1, 2018 at 6:29 am | lanka C news
ආණ්ඩුවේ නියෝග නොතකයි.. අද උතුර පුරා මැයි රැළි.. ජවිපෙත් උතුරේ..

ලෝක මැයි දින සැමරුම අද (01) දිනට යේදී ඇති හෙයින් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම යාපනය දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කොට ගනිමින් මැයි දිනය සැමරුම සැමරීමට පියවර ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන මැයි රැලිය යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන අතරම ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන රැලියද, සම්ස්තලංකා දෙමළ කොන්ග්‍රසය, මාක්ස්වාදී ලෙනින් පක්ෂයේ ප්‍රධාන රැලියද , යාපනය විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලය මේ වන විට මැයි රැලිය අද දිනයේ සැමරීම සඳහා සූදානමින් සිටිති.

මේ අනුව ජනතා විමුක්ති පෙරමුන යාපනය නගරසභාක්‍රීඩාංගනයේදී පැවත්වීමට සූදානම් කොට ඇති අතර , දෙමළ ජාතික සන්ධානය යාපනය ‍නෙල්ලියඩි මයිකල් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන් අතරම යාපනය විශ්ව විද්‍යාලයේ අනද්‍යාන කාර්ය මණ්ඩලය විසින් යාපනය විශ්ව විද්‍යාල වීවෘත්ත භූමියේදී පැවත්වෙන අතර, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය විසින් යාපනය සංගිලියන් උද්‍යානය නොහොත් කිට්ටු පාක්හි  මැයි දිනය සැමරෙන අතරම මාක්ස්වාදී ලෙනින් පක්ෂය විසින් වව්නියාවේදී සහ යාපනය අච්චුවේලී ක්‍රීඩාංගනයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මැයි දිනය සමරණ දේශපාලන පක්ෂ විසින් කියා සිටින්නේ ලෝකයම එකම දිනක මැයි දිනය සමරන අවස්ථාවක වෙනත් දිනක මැයි දිනය සැමරීමෙන් ඵලක් නොමැති හෙයින් අද දින්යේදී මැයි දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කළ බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

64 views

8 Comments to “ආණ්ඩුවේ නියෝග නොතකයි.. අද උතුර පුරා මැයි රැළි.. ජවිපෙත් උතුරේ..”

  1. පොඩිMAN says:

    එහෙම කියන්න එපා.
    අපි බක් මාසේ වෙසක් සමරපු එකම රට.
    කාටද ආඩම්බර.

    • කණිය says:

      පොලිස් බලතල ඉඩම් බලතල නැතිව මෙහෙම නම් අලුත් වියවස්තාවක් හදලා උතුරු නැගෙනහිරට පොලිස් බලතල ඉඩම් බලතල දීලා ලංකාව සන්දිය රාජ්‍යක් කලොත් තව කොහොමට හිටීවිද ?
      ඉඩම් බලතල නැතුවත් අපේ පන්සල් වල ගොඩනැගිල්ලක් වත් හදාගන්න බැරි තත්වයක් අද උඋටුරු නැගෙනහිර තියෙනේ තව ඉඩම් බලතල දුන්නොත් තියෙන ඔක්කොම පුරාවස්තු ඩෝසර් කරලා පන්සල් බිමටම සමතලා කරලා දමාවි ප්‍රසිද්දියේම .ඉන්න සිංහලයෝ සහ හමුදාව ගහල පන්නාවි .

  2. Saman says:

    Ithin wesak 29th. …so they are correct

  3. Sathya says:

    That’s the “CHANGE” – “WENASA”

    Mayday on the 7th.

    Vesak in April.

  4. indunil says:

    dina dasunae kala wenasa harima sathutuya apata

  5. බන්ඩා says:

    කොහේවත් නැති කම්කරු පන්තියේ මැයි දිනයට වඩා අපට බෞද්ධයන් වශයෙන් වෙසක් සතිය වැදගත්.

    ඛෞද්ධ වශයෙන් වැදගත් මෙම සතියට වඩා මැයි දිනයට වැදගත්කමක් දෙන ඊනීයා පක්ෂවල බෞද්ධ විරෝධය පිලිබිඹු කරයි.

    අනෙක මුන් ඕය මැයි දිනය තනිකරම දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන දෙයක්.

  6. SUNIMAL says:

    ජනතා විමුක්ති පෙරමුණ ට ආගමක් නැහැ ආගම් අබිං කියන අය මවට සහෝදරි පියාට සහෝදරයා කියන වසලයෝ මුන්ට චන්දය දීමෙන් වලකින්න

  7. SUNIMAL says:

    Thailand Wesak Day

    2018 29 May Tue Visakha Bucha Day

Main News