ආණ්ඩුවේ පක්‍ෂ 12ක් ඇමති විමල්ගේ නිවසේ සාකච්චා කල දේ මෙන්න…

February 11, 2021 at 10:26 pm | lanka C news
ආණ්ඩුවේ පක්‍ෂ 12ක් ඇමති විමල්ගේ නිවසේ සාකච්චා කල දේ මෙන්න…

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 12ක නායකයින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී අද පස්වරුවේ සාකච්ඡාවක් කලේය.

එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කර දැන්විය යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

රට අද මුහුණ දී ඇති තත්වයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාදැයි යම් සාකච්ඡාවක් කළ යුතු බව ඔවුන් සමග කළ යුතු බවද ඔහු කීය.

53,540 views

5 Comments to “ආණ්ඩුවේ පක්‍ෂ 12ක් ඇමති විමල්ගේ නිවසේ සාකච්චා කල දේ මෙන්න…”

  1. Wimal says:

    This is the truth. Basil is controlling whole ministers and MP’s from outside. This not include some senior miniters and MPs. Jounior MPs think one day they will have a chance when Basil become a leader which will never ever happen. If another Rajapaksha want to be a leader? It will be Namal but after 15 – 20 years later….but never ever happen for Basil. If its happen its for short period like Ranil. Ranil is a good brain but never can become a president of SL or full powered PM. That’s the reality….Basil need to understand this and let it flow normally without make influences.

  2. D.Nimal says:

    The Island Republic and its Democracy system in operation by ruling governance has been lagging behind of implementation of task is STILL unfinished. We wanted redraw and revitalization of whole Economy -Political system by proposed New Republic of Sri lanka.
    An issue is not that 6.9 millions voters consent ,but taken into aspiration of People of Island vital interest are vast and in depth.Poitics need and new vision of reforms of Democracy by rules of New Republic. This some thought of citizens of Island .

  3. Hfghhff says:

    Ekko meeka aanduwema nattyak. Corona leddu bumadanayay, meekay dekama ekatamane une. Koomath wimalaya me wage natya walata prasidday.

    Hebey ehema neththan wimalaya rata gonek. Kiwweth gon kathawak. Gootata aanduwath deela, 2/3 diila, 20n okkoma balayath deela, hema deema dilath weda karanna beri mokada? Beri kamata nidahasata karunu oone ne.

  4. GAMINI SENANAYAKE says:

    ආණ්ඩුවේ මතයට එරෙහිව, සැලසුම්සහගතව, සංවිධානය වීමක් සිද්ධ වෙනවා නම්, ඇයි පත්තර වලට දීලා, ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡා පවත්වලා සාකච්ඡා කරල ,තැන් කියලා මේ වගේ සාකච්ඡා පවත්වන්නෙ. ඒකෙන්ම තේරෙනවනේ මේක මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්ඩ සහ තමුන්ge අර ඡන්ද පදනම මත වීරයෝ බවට පත් වෙන්ඩ කරන බොරු උත්සාහයක් කියලා. ඇත්තටම මේවට බයියෝ රැවටෙනවා.

Main News