ආණ්ඩුවේ පසුපෙල දෙකඩයි…
January 16, 2022 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර මේ වනවිට බෙදීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
පසුපෙල මං මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ වන විට වෙන වෙන්න මාධ්‍ය හමුව පැවැත් වීම මෙම බෙදීමට හේතු වී තිබේ.
පසුපෙල මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ මාධ්‍යවල මන්ත්‍රී නිළ නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර එය ආණ්ඩුවේ ඉහළම අයෙකුගේ අවශ්‍යතාවය මත පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ තොරතුරු මත සිදුකරනු ලද්දක් යයි මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය පිළිබඳව පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කර ඇති බවද දැනගන්නට තිබේ.
Pls pay them some cash max 10million to each can get them back not a big issue all will be sorted out
ඕකත් බෙදීමක්ද?
නූතන කමට සමාව දුන් මැනවි.
මුන් ඔක්කොම ලෝක හොරු රට ඉදිරියට ගෙන යන්න නම් ජාතික ජන බල වේගයට රට බාර දෙමු. වෙන විකල්පයක් නැත.
එකේ හොරු නැද්ද
පොහොට්ටුව පරදවන්න බැහැ. පඹයාගේ එවුන් අනාථයි.
Bedilaa wedak naa! Okunge pawl pitin winaasa wenna oni ratata karapu aparaadeta!