ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

April 23, 2022 at 8:02 am | lanka C news
ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.

ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්‍රභූවරයා මියගොස් ඇති බවයි.

නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්‍රභූවරයා රෝහල් ගතවීමක් සිදු කර නැතැයිද ප්‍රකාශකයා කියා සිටියේය.

158,068 views

28 Comments to “ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…”

  1. මොලේ කොලොප්පන් says:

    ඔය හිත හදන්න කියන කතාවක් නේද? ගනන් ගන්න එපා.

  2. RITIGALA says:

    maranaya katath ekai……sama harak thawa minihek ge maranaya wenuwen face book eka pura post danne un marenne na kiyala hoyagena wage.

  3. සජිත්, රනිල් , අනුරකුමාර මැරුනා කියලා අහන්න ලැබුනු දාට මුලු ලංකාවටම කිරිබත් දෙනවා.

    • Lord Byron says:

      ඒක තමයි සැබෑ යතාර්තය. ඒ වසංගත තුන මේ රටින් තොලොංචිවුන දවසට මේ රටට යහපතක් වෙයි.

Main News