ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…
April 23, 2022 at 8:02 am | lanka C news
ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.
ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්රභූවරයා මියගොස් ඇති බවයි.
නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්රභූවරයා රෝහල් ගතවීමක් සිදු කර නැතැයිද ප්‍රකාශකයා කියා සිටියේය.
ප්රභූවරයා ?????????ඒ මොකෙක්ද ……
Yes.
ප්රභූවරූ ? මේරටේ එහෙම ජාතියක් නෑ.
මෝඩ ජන්දදායකයෝ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන දේශපාලුවෝ හදුන්වන්නේ ”ප්රභූවරූ” මහරජාණෝ ,බේබි ,මැඩම් නමින්
දේශපාලනයෙන් බලයට පත් වන විට රටේ බදු මුදලින් ඔවුන් ධනවත්තු වෙනවා ඊට පසු ඉන්න ගෙදර ඉබේම වළව්ව කරනවා. example . (කාල්ටන් house මැදමුලන වලව්ව උනා වගේ ) ..දේශපාලුවෝ ඉන්නේ වලව් වල නොවේ ඉලව් ගෙවල් වල …ප්රභූවරු,අති ගරු , හාමු නම් වලින් ඔවුන්ගේ බත් බැලයෝ ඔවුන්ව ආමන්ත්‍රණය කරනවා ..ඊට පස්සේ මුළු රටේම ජනතාව මේ හොරුන්ව හදුන්වන්නේ ඔවුන්ගේ නමට ඉදිරියෙන් ඒ වචන දාලා ..මේවා නතර කල යුතුයි
අයිසේ සරදියෙල්. කවුද මිනිහෝ කාල්ටන් එකට මැදමුලන වලව්ව කිව්වෙ? කාල්ටන් නිවස තියෙන්නෙ තංගල්ලෙ ටවුන් එකේ. මැදමුලන වලව්ව තියෙන්නෙ මැදමුලනෙ. හම්බන්තොට පැත්තෙ කෙනෙකුගෙන් අහල දැනගනිං පච ඇදබාන්නෙ නැතිව. අර පුංචි අම්මගෙ බඩ උඩ නගින එකා තොට වැඩිය හොඳට පච කියනවා.
එතකොට සජිත් ප්‍රේමදාස ජනාධිපති වරණයට ඉල්ලා ජය ගන්ඩත් කලින් සජිත්ගෙ භාර්යාව ජලනි ආර්යාව
වුනේ කොහොමද?
බය වෙනද එපා BOC ලොකු දුව බදින්න ඉන්න බැනට සෞදියේ ගෑස් company පහක් තියෙනව. ජෙට් 7 තියෙනවා
ලගදීම එකක ලංකාවේ දානවා, මර අඩුවට දෙන්නම්.
අපි නියම වඩුමුන්න වළව්වේ හාමුල
ඔය උන්නැහේ මලත් මමීගත කරලා අගමැති පුටුවේ වාඩිකරවනවා , අර පට්ට පල් හොරු ටික හිරේ ,විලංගුවේ වැටෙන එක ටික කාලෙකට හරි නවත්තගන්න. වැඩක් නෑ ජීවත් උනත් මලමිනීයක් හා සමානයි .
නාකි මයින වෙන්ඩ බෑ .එහෙමනම් මුලු රටේම එක දිගට් වෙඩි හඩ ඇහෙනව .
Lapaya marunath minissu wedi patthu karai
ඔවු උන් 87, 88, 89 කාලෙ ගෙවල් වලට පැනල දුප්පත්
මිණිස්සුන්ගෙ බත් මුට්ටි උස්සපු හැටි මිණිස්සුන්ට තවම මතකයි.
ගොමරාජ්,
අර රත්තරන් කන්ටෙිනර් 3න කෝ?
ඩොලර් ට්‍රිලියන 1000ට මොකද උනේ?
උගන්ඩාවට අරන් ගිය ඩොලර් ටොන් 103නට මොකද උනේ? මහින්දගේ ඩොලර් බිලියන 10 ආයෝජනයට මොකද උනේ?
බැසිල් රත්මලානෙන් කොහෙටද ගියේ?
ඇතින්නන් 07 මැරැවෙි විල්පත්තුවෙිද හබරනද?
ඩි. ඒ. රාජපක්ෂගේ මී මුත්තාගේ නම මොකක්ද?
රට බෙිරාගන්ඩ එනවා කියපු anonymous ලා කෝ
තවත් බොරුවක්. ලන්කාවේ තරම් බොරු හදන්නයි, ඒවා ප්‍රචාරය කරන්නයි කාලය නාස්ති කරන රටක් තවත් නැතුව ඇති.
අපරාදෙ ! ( ……….. )
ජෙප්පොයි , හූපිම්පියොයි කට ඇරියොත් කියන්නෙ බොරු…බොරුවෙන් තොර ලෝකයක් නෑ උන්ට ….කමක් නෑ….තව ටික කාලයයිනෙ…!
That’s is the issue mina does not think thawa tika kalayk thama thiyenne kiyala
ඔය ගොඩක් බොරු ප්ලාන්ට් කරන්නේ ගුරාජ්ලගේ ,බිත්තර සේනාධිපතිලගෙම බෛයි බලකායවල්ම තමයි.
ඒවා කරේ තියන් දුවන්නේ යූන්පී, ජේවීපී එවුන්නේ. ඒ ඇයි එහෙනම්?
මැරුණේ නැතත් මළා වගේ තමයි ඔවුන්ගේ මිනි පෙට්ටි රටේ පාරවල් වල ජනතාව අරන් ගියානේ ..මැරුණාම බල්ලෙක් වත් එයිද ? රටට කරපු විනාශයට
අපිට වෙන්නෙම ඕකමනේ.
නිකන් සුරඟන ලෝක පෙන්නලා, පස්සේ බිමට අත්හරිනවා වගේ. හෙඩිම දැක්කම සරුවන්ගේම චූන් උනා.
ඇත්ත ප්රභූවරයෙක් මැරුනොත්නම් මිනිස්සු දුක් වෙයි… ඒත් අද මැරෙයි හෙට මැරෙයි කියලා දෙනෝදාහක් බලන්ඉන්න කවුරුත්ව දන්න රජ පවුලේ වසලයානම් යන්න කැමතිම නෑ…. මළාට පස්සෙත් තොවිලයක් කරන්න වෙයි ඌව එලවගන්න… ඒ තරම් පෙරේතයෙක්.
Ape ratata hoda wasanawantha kalayak udawei ehenam.
ප්රහෑවරයෙක් ? නෑ නෑ. කපුටෙක්.
Neha daruwo may be mynah.