ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයට..?

June 22, 2021 at 10:01 pm | lanka C news
ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයට..?

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් විපක්ෂයට ගොස් විපක්ෂයේ ස්වාධීන වෙනු ඇතැයි කොළඹ කේන්ද්‍රීය දේශපාලන කවයන්හි යම් මට්ටමක සාකච්ඡාවක් සිදු වෙමින් ඇත.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක හිමි හිමිනමක්ද මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම පිල්මාරුව සිදුවන දින වකවානුවක් ගැන පැහැදිලි තොරතුරු අනාවරණය නොවෙයි.

99,949 views

24 Comments to “ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයට..?”

  1. Sirimal says:

    Ranil is continuing to prove that he is not “MR. CLEAN” but a ace rouge no shame and a disgrace to the western attire that he is dressed in. He should instead change to the attire that his brother in law “MAHINDA” is attired including the satakaya as this close blood relations are deceiving the country and ruining the country.

  2. Wewegadara Appuhamy says:

    How many will be shifted to an Opposition wing led by Sajith Premadasa ?
    Can he form New Govt back by JVP, TNA, Muslim Congress of Rafu Hakken & Rashied Budaidden and Mano Ganishe ,” Buddhist of” Champika Ranawaka of JHU ?
    How many Minister in govt?
    What will happen to Ranil Wicks of of UNP Charisten idelogoist ??? back by $$$

  3. ගමයා says:

    හොදයි අනේ . සමහර අය ආන්ඩුවේ ඉන්න පඹයෝ රැලක්.

  4. Gaming Senanayake says:

    This is the predicted Ranil’s group.

  5. බන්ඩා says:

    මේ නම් ඇතුලේ අරගලය මිස විපක්ෂයේ ඉදගන්න වෙලාව නෙවෙය්. පැන්නුවොත් යන එක වෙනම කතාවක්.

  6. ජනජය says:

    අපි කලිනුත් මේක කිව්ව ..විපක්ෂය කියන එක දිය කරල තමයි රාජපක්ෂල නවතින්නෙ ..හේතුව 2015 කරපු කැත වැඩේට …ඒකට පසුබිමයි මේ සැකසෙන්නෙ …විපක්ෂෙ කියන උන්ව කඩේ යවල , බලාපොරොත්තු දීල , නන්නත්තාර කරල දානව…රට නැගිටින්න හදපු හැම වෙලාවකම ඒක කඩාකප්පල් කරපු විපක්ෂයකට ඒ ඉරණම හොඳ වැඩියි.

  7. රාජන් says:

    දුම්මල ගහන්න වෙයි !

  8. රිලා නිල් says:

    ආයි ආයි මස්සිනාට මොන ආඩම්බරයක්ද විපක්ෂ නායකකම ගත්තම. ඊලග ඡන්දෙන් පැරදුනාම ආයිත් විපක්ෂෙට ගිහින් දෑන් කරන දූෂණ ටික බේරගන්න හිතනවා නම් බොරු. මොකද UNP සදහටම සෙත්ත පෝච්චි. කරන දෙයක් පරිස්සමින්.

  9. rakitha says:

    Munta chande hamba une gotabaya saha mahinda nisa. minissu dennna one nisa dunna. giyoth athmayak naha