ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ හිත උණුවෙයි.. රාජිතගේ සැපදුක බලයි..

December 29, 2019 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ හිත උණුවෙයි.. රාජිතගේ සැපදුක බලයි..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රබලයකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න ගේ සුව දුක් විමසා ඇති බව වාර්තා වේ.

දැනට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින ඔහුට දුරකතනයෙන් අමතා මෙම විමසීම කර ඇතැයිද සදහන්ය.

හිටපු ඇමතිවරයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර හෙට දිනයේ නැවතත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම හෙට දිනයේ ඔහු විසින් ගොනු කරන ලද පෙර අැප ඉල්ලීම ගැන සලකා බැලීමදට සිදු කෙරෙයි.

80,020 Viewers

16 Comments to “ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ හිත උණුවෙයි.. රාජිතගේ සැපදුක බලයි..”

  1. Sura says:

    මොකාද දන්නේ නෑ….මේ දෙපත් නයා….

    • සරදියෙල් says:

      මනුස්සකමට හිරේ වැටුණු මිනිහෙක්ව බලන්න යන එකේ වැරැද්ද මොකක්ද? රාජිත පොදු පෙරමුණේ ඇමති මණ්ඩලේ හිටපු වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්. ඔහෙලට ෆෝන් එකක් හම්බවුනහම කොටන්නං වාලේ කොටනවා. දෙපත්නයා! වැදගත් මනුස්සයින්ට ඒ විදිහට කතාකරන්න පුරුදුවෙනවා.

      • 🥰🥰🥰🥰🥰😄😊 says:

        නිතරම වැරදි කලත් ඒ නොපෙනේ නම්
        නිවැරදි කරන මොහොත නොවේම නම්
        මනුස්සකම හිතලම බලන්න ගියාම නම්
        දුටුවිට සිනා සුව ලෙඩාට ගෙන දෙයි නම්

      • ලක්වැසියා says:

        රාජිත කියන්නෙ මොන බල්ලෙක්ද කියල තෙරුම් ගන්න මේ වීඩියො එක බලපන්. දෙ‍ය්යන්පා ඕක කරපු බලු වැඩ වලට ඕකව තියන්න වටින්නෙ නෑ.

        https://www.youtube.com/watch?v=ml08ftPCS0M

  2. sinha le says:

    අපේ සංගයා වහන්සේලා බොරු නඩුවලට හිරේ ඉන්න කොට මේ අය ගියාද ලැජ්ජයි

    • CAT says:

      කවුරු වුනත් රාජිත වැනි වන්චාකාරයින්ට ,දේශදොහියන්ට උදව් කරන පුද්ගලයන් ගැන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු යි
      ඔවුන්ද රාජිත වැනිම අපරාධකාරයින්ය ..අපේ රට ජාතිය රැකීමට නම් ඔවුන්ව අපේ රටේ දේශපාලනයෙන් සදහටම නෙරපා දැමිය යුතුයි

  3. gamarala says:

    නිතිය සැම දෙනාටම පොදු විය යුතුය බඩගින්නට කුරුම්බා ගෙඩියක් කඩා බිවානම් ඒ අය හිරේ ඒ ගැන මුන්ට දුකක් නැහැ

  4. රාහුල කොලුවා says:

    සඡිත් දිනුව නම් ආණ්ඩුවේ ප්‍රබලයාට බලා ගන්න තිබ්බා රාඡිතගේ පෝස්ට් කාඩ් එක…

  5. n.s fasions kurunegala says:

    walgama

  6. Open mind says:

    2015 ට පෙර ඔවුන් සියල්ලම සිටියේ එකට…..දැන් එක එකා සුදනෝ වෙන්න හදනවා.

  7. මොකාද මූ එක්කො ඒකාගෙ වැරදි වහගන්න
    නැතිනම් රාජිතව පාවිච්චි කරලා එජාපේ ඉන්න හැම පාවාදීම් වලටම සෑම හොරකමක්ම කරපු සෙට් එකම් රාජිතගේ කටින්ම හෙලිකරවා ගන්නද
    මේ වා මෙහෙම උනොත් %3 හාල් කෑලිවලට වටිනාකමක් ලැබෙනවා

  8. Wewagadara Appuhamay says:

    This is called a double deal of current politics by SLPP…??????.
    Therefor what is then Not the Country, Nation and People not factors are important but what else ?

  9. Asoka says:

    චම්පිකට රාජිතට මේ දේවල් සිද්දවුනේ හරි හමන් පොලිසියක් ලංකාවේ නැති නිසයි. හරි හමන් පොලිසියක් ලංකාවේ තිබුනානම් මේවා වෙන්නේ නැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා දුෂිතයන් සල්ලාලයන් වනචරයන් ත්රස්තවාදීන් ඉන්න ශ්‍රී ලංකා පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. ගොටාබය මහතා යුද්ද කරලා ජයගත්තේ ප්‍රථමයෙන් යුද හමුදාව සුද්ද කිරීමෙන් පසුවයි කියලා අමතක කරන්න එපා

Main News