ආණ්ඩුවේ ප්රබලයෙක් අනුරාධපුර පොහොට්ටු වේදිකාවට..?
November 10, 2017 at 3:50 pm | lanka C news
අනිද්දා දිනයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂ රැළියේ වේදිකාවට ආණ්ඩු පක්ෂ ප්රබලයෙක් එක්වීමට නියමිත බව සදහන්ය.
ඒකාබද්ද විපක්ෂයේ ප්රකාශකයෙකු කියා සිටියේ මෙම ප්රබලයා විපක්ෂයට එක්වීම වැලැක්වීම සදහා ප්රබල බලපෑම් සහගත මැදිහත්වීම් එල්ල වෙමින් ඇති බවයි.
ඒ සියල්ල නොතකා අදාල පුද්ගලයා විපක්ෂයට එක්වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන ඒකාබද් විපක්ෂය විසින් මෙම රැුළිය සංවිධානය කර ඇත්තේ පළාත් පාලන මැතිවණයේ සමාරම්භක රැුළිය වශයෙනි.
හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැුළියට ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද එක්වීමට නියමිතය.
Susi…………..
සුසි සීයා තමා බන්. එකම නලුවො දෙපැත්ත මාරු වෙවී අපිව රවටනවා.
Must be the condemned man Jeena Madam the only to cross over.
Do you mean Runnil or Raviya when you say the condemned man?
jayen jaya mawbimata
Susil wage lon halichchi konda pana naithi ewun nan therumak nai
ආණ්ඩුවේ ප්රබලයෙක් නම් සිරිසේන උන්නැහේ වෙන්ඩත් බැරි
කමක් නෑ නේද?
Do you think? Just the noise only. Big talk No work.
ම්හ! සිරිසෙන ගොය්යාට වඩා එකැස් හෙර ප්රබලයි. වෙන කවුරු හරි වෙන්නෝනැ
Synthetic sihina!