ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි..

August 29, 2021 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි..

රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනම තිබේ.

රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීමයි.

ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇතැයි ද වාර්තා වෙයි.

එම ධුරයන් ලද මන්ත‍්‍රීවරුන් සදහා වාහන ඉන්ධන ඇතුළු පහසුකම් රජයෙන් ලබා දීමට නියමිතය.

64,040 views

32 Comments to “ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි..”

  1. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි උදා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

    ගිජුලිහිණි සංදේශය

  2. 3% ට බය බයියා. says:

    අනුරාධපුරයේ අක්කාට ඉස්සෙල්ලා හෙන හතම ගහන්න ඕනේ .

    • saman says:

      waradana pakkudam dila wahallu tika thiyaganna try eka.!.
      janathawage badu muldal walin yapena me kakakanninta sapa wewa !!

  3. අපි says:

    අපේ එකම පැතුම මේ ඇමෙරිකාවේ වල් සතා කොරොනා හැදිලා හරිමැරිල පලයන් කියලා

  4. We are sleeping. We are reaping what we saw. If we do not change ourselves and select right people there will not be a good future.

  5. සිසිල් සුදේශ් says:

    ඇයි වලාමෙ, මේ ලඟදි ඔය වැඩේටම නොවෙද අපේ නාමල් බේබිව පත් කළේ? දැන් අහවල් දේකටද තව මන්තිරි ගොල්ලං දමන්නෙ, බේබි මහත්තයට කරගන්න බැරුව යි?

Main News