ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 54කට මසකට ලක්ෂ දෙකක දීමනාවක්… මන්ත්‍රී වැටුප් හා දිමනාවලට අමතරවයි..
May 29, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩු පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනකු අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට යොදවා ඇති බවත් ඒ සදහා ඔවුනට මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් ගෙවන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
මෙම දීමනාවන දැනට වසර 2ක පමණ කාලයක සිට ලබා දෙමින් ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අගමැති ලේකම් කාර්යාලයේ නිර්දේශ මත යොමු කර ඇති නාම ලේඛනයකට අනුව යයිද සදහන්ය.
මෙම පිරිස අධීක්සණ මන්ත්‍රීවරුන් ලෙස නම් කර ඇත්තේ අමාත්‍යාංශවල කාර්යයන් හා සේවාවන් කාර්යක්ෂම කිරීම සදහා යයිද මෙම දීමනාව හිමිවන්නේ මන්ත්‍රී වැටුප් හා දීමනාවන්ට අමතරවයි.
ලක්ශ දෙකහමාරක් මගුලකටද…. මේ අමු දවාලේ කාපු මහ බැන්කු හොරකමේ පගා ගාස්තු ..බැලුවාම .. ඉතින් අඩු ගානේ අපේ දුක සැප බලන මන්ත්‍රී තුමෙකුට මසකට අවම වශයෙන් මිලියනයක් දෙන්න. ලොකු පිනක්.
අනේ ආම්මප හොදම කතාව , මටත් මාසෙකට හොඳ ගානක් වැඩිපුර හම්ඹු වෙනවනම් මොකට ද යකෝ ඇලෝසියස්ල අපිට.
Take what you can from poor people and make bankrupt the country then again beg the vote from from poor voters to come back. Each time please drop of crumbles on the floor to poor to eat.
Yahapalana Beda hada gena kema. Munta nemeyi Chande dunna unta henama gahapiya.
මේ රටේ ජීවත් වන්නේ මොවුන් පමණද?
අවම අද්යාපනය නැති සුදුස්සෝ ගෙවපියව අපේ බදු සල්ලි. මේ ක්‍රමය පුංචි අම්මට උදව්වටද?