ආණ්ඩුවේ මැති ඇමතිලා එලිපිට ගැටුම්.. නායකයන් බලා ඉන්නවා..

September 22, 2021 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ මැති ඇමතිලා එලිපිට ගැටුම්.. නායකයන් බලා ඉන්නවා..

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර ගැටුම් ඇති වෙලා තිබෙන බවත් තමන්ගේ කිලිටි ඇඳුම් ප්‍රසිද්ධියේ නො සෝදන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

එසේ නොවුණහොත් සිදුවන්නේ මහජන නියෝජිතයන් ජනතාවට තව තවත් එපා වීම බව ද ඔහු පැවසීය.

අද වන විට මැති ඇමතිවරුන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව බොරුවක් නොවන බව ද පැවසූ ඔහු එය දැන් මුළු රටම දන්නා බවද සඳහන් කළේය.

මෙම ගැටලුව විසඳීමට පක්ෂයේ නායකයන් තවමත් ක්‍රියා නොකිරීම ගැන පුදුම වන බව ද පැවසූ ඔහු තවදුරටත් මෙම මෙම ගැටළුව දුරදිග යාමට ඉඩ දීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස අප්‍රසාදය පළ කරන බවද කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

26,625 views

15 Comments to “ආණ්ඩුවේ මැති ඇමතිලා එලිපිට ගැටුම්.. නායකයන් බලා ඉන්නවා..”

  1. D.Nimal says:

    When 2019 November 16 elected govt President of Island Republic’s which was that United Front Alliances by affiliated nexus so many political parties and social forces .Its seems be that SLPP is representatives of different social elements and its roots are every nook and corner of Island People. Differences are of that ideology and politics are quite natural phenomena within SLPP governaces.
    Therefor SLPP has common platform of which was that common background upheld by an Island Nation Sovereignty which is aim of protected wealth of national and assets was a key Political agenda by SLPP set of policies. There is key policy differences arise that ongoing decision by SLPP leadership against promised before elections 2019 Nov 16….?
    In deed that SLPP mandate has to implemented by common programmes before voters of majority being promised. Otherwise do not undermined promised to People of majority by leadership of SLPP ….in case undermined promises .it will lost confidence of People’s Sovereignty @@@. By last election. Democratic mean delivered promised by SLPP leadership.

  2. saman says:

    All these are tele Dramas directed by Pohottu government to distract the Public from burning issues !

Main News