ආණ්ඩුවේ රෙදි ගැලවු සුහද ගම්ලත්ට ඉල්ලා අස්වෙන්න බලපෑම්.. අස් නොවුනොත් අස් කරන බවත් දන්වයි..

October 1, 2019 at 10:32 pm | lanka C news
ආණ්ඩුවේ රෙදි ගැලවු සුහද ගම්ලත්ට ඉල්ලා අස්වෙන්න බලපෑම්.. අස් නොවුනොත් අස් කරන බවත් දන්වයි..

නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා විසින් මෑතකදී සිදුකළ බව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන අධිකරණය ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය අදහස් පළ කළාය.

ඇය කියා සිටියේ මේ වනවිටත් රජයේ ඉහළ තනතුරක් දරමින් සිටින සුහද ගම්ලත් මහතාට මෙවන් ප්‍රකාශ කිරීම වැරදි බවයි.

සුහද ගම්ලත් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ දිනයේ ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබූ බවද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් ඉල්ලා අස් නොවුණහොත් ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සඳහා කටයුතු කරනු ඇතැයි ද ඇය කියා සිටියාය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහ්ස පල කලාය.

90 views

21 Comments to “ආණ්ඩුවේ රෙදි ගැලවු සුහද ගම්ලත්ට ඉල්ලා අස්වෙන්න බලපෑම්.. අස් නොවුනොත් අස් කරන බවත් දන්වයි..”

  1. JOHN says:

    තලතාට මේ තනතුරු ලබාදුන්නේ රනිල් දැන් ඇය රනිල්ට විරුද්දයි සජිත් සමග යන්නේ පසුව වන්දි ගෙවන්න සිදුවේවි

    • OBSERVER says:

      The people have been observing meticulously not only the present ruler’s undemocratic measures ( not holding the due Provincial council elections and also earlier postponing local elections ) ,but also exercising undue influence on top public officials to frame charges on their political opponents to gain political advantages.The people would definitely take steps to chase these undemocratic,unpatriotic power greedy rulers away at the upcoming Presidential elections.Thereafter going by the argument that followed on last JAN.2015 elections( peoples’opinion has changed),aNew Prime minister and New Cabinet would be appointed.

      • Critic says:

        This woman still couldn’t find the person who killed her brother even if she’s in a relavant ministry. What a shame!

    • බන්ඩා says:

      තලතා විතරක් නෙවෙය් ඉස්සරහට රනිලුත් රනිල්ට විරැද්ධ වේව්. හැබැය් සජිත් පැරදුනහම ආපහු ඔක්කොම රනිල්ට එක් වෙය්

    • Ajith says:

      විලිජ්ජා නැති ආණ්ඩුවක්, තලතා අතුකෝරල රෙදි ඇඳගෙනද මේ වගේ බලපෑම් කරන්නේ? හිටපු සොලිස්ටර් ජනරාල් ගම්ලත් මහතා කියපු දේ බොරුනම් ඒකට විරුද්ධව ක්‍රියා කරනවා විනා ඒ සත්‍ය හෙලිකරපු එක වැරදියි කියල රස්සාවෙන් යන්න කියන එක සදාචාර කමක්ද?
      ඒ කියන්නේ ආණ්ඩුව කරන ඕනෑම ජඩ වැඩක් වහගෙන ඉන්න එකද තලතා ගේ සදචරකම? ඒනිසාද තලතා ඇගේ සහෝදර හිටපු UNP නායක ඇත් රජු ගාමිණී අතුකෝරල මහතාගේ අභිරහස් මරණය ගැන කතා නොකරන්නේ?

  2. Disce ammata discede says:

    මුන් කරන පහත් වැඩ හෙලි කළොත් රස්සවෙන් අස් කරන තර්ජනය​. මේ UNP කාරයන්ට විළි ලැජ්ජාව උපන් ගෙයි ම නැති වෙලා.

  3. Dilshan says:

    The whole country is with Mr Gamlath. Avast bloody UNP bastards

  4. Lanka says:

    Jadapalanaya at best. Sri lankan people wake up ? Open your eyes ? Are u still going to vote this yamaplanaya ?

  5. පොඩි එකා says:

    රඡයේ නිලධාරියෙකු වුවත් ඔහු පැවසූ සියල්ල සත්‍ය නම් එයයි රටට වැදගත්…

  6. Jay says:

    Aththa kiyapu a manussayava askarapalla.deviyo ubalavath askaranna balagena innava.adikaranaya gana kisima visvasayak apatane.rata arajikai thalatha ubala vage ganu innakan.

  7. Jay says:

    Thalatha umba honda THALA welanna.

  8. Paul says:

    Is this the democracy that Ranil and all UNPers are talking about? President should appoint a committee to inquire into these serious intimidation of high ranked judicial officers by senior ministers.

  9. Rukman Gamage says:

    බදවාගැනීමක් සම්බන්ධයෙන් මමත් ඔවුන්ගේ ප්‍රශ්න කිරීමකට ලක් වුණා.

  10. Jagath Weerasinghe says:

    Suhada Gamlath is the person who behind release of Kotakethan famous serial killer Darmasiri ( Coordinating Secretary to the Jhone Senevieatne).
    Jhone using his political power influence to the Police forward file to Attorney General’s advise.
    This file handled by Gamlath. Normally AG department getting more times to return files with their recommendation. However this file sent back within very short time saying No evidence despite prevailing many strong evidence.

Main News