ආණ්ඩුවේ ලොකු ඉඩමක් ගිලින්න ඇමතිවරයෙක් සැරසේ.. නිවාස සංකීරණයක් හදන්නලු.. ජනපතිට පැමිණිලි…
March 9, 2021 at 2:10 pm | lanka C news
දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ඇති නාවලපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ඉඩමක් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු පවරා ගැනීමට උත්සාහ කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරයි.
නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා එම අමාත්‍යවරයා මෙම ඉඩම ලබා ගැනීමට උත්සාහ කරන්නේ යයිද සංගමයේ කැඳවුම්කරු එස් ජී විතානගේ මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් තාවකාලිකව බදු පදනම යටතේ ලබා දුන්නද ඒවායේ ස්ථිර ගොඩනැගිලි පිටස්තර පුද්ගලයන්ට ඉදි කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මීට පෙරද මෙම අමාත්‍යවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් තාවකාලික බදු පදනම යටතේ ලබා ගෙන එහි ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් විතානගේ මහතා පැවසීය.
ඒ අනුව මෙම ක්‍රියාව නවතා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව පැමිණිලි කළ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
If you can’t put the name then what is the point of this news to the public…
These are the idiots who ruined the country and still sucking government money. President is probably keeping eyes shut at the moment as all are running after money. I am sure we need to use army law to keep these idiots under controll.
නැගෙනහිර විනාශකර තල්ගස් වැව්වා
විල්පත්තු විනාශ කරද්දි සිංහලය දිව්වා
ඇමතිල බල පෙන්වමින් විනාශ මැව්වා
සුද්ද ඉඳිද්දි කරාද ඒ ඇමතිල එදා ඔව්වා
ජනාධිපතිතුමා දැනගත්තොත් නම් විසුමක් වෙන්නේ නෑ. බොරුනම් බලන්නකො
Oya kabaraya mona varadda kalath usaviyen nidos kota nidahas venava .
එංගලන්තයේ තියෙන දේපළ ටික මදිද මේ කාලකන්නියට
wena kuda orya sill redda porawa gatu tolabareya hara , horayak boruwak nokarana redi apullana 8 pass aluthgamage