ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..

July 27, 2017 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..

වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් එක්කළ ලෝක හොරු කිහිප දෙනෙකු සිටින බවත් ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කරන ලද මුදල් ජනතාවට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එසේ කලහොත් ආණ්ඩුවට හොද ගමනක් යා හැකි බවත් ඔහු සදහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමිනි.

මෙම සටහන සමග ඇමති රාජිත සේනාරත්නගේ පින්තූරයක්ද සහිත උපුටනයක් පල කර තිබීම විශේෂය.

130 views
Main News