ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි…

March 30, 2021 at 3:15 am | lanka C news
ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි…

වත්මන් රජය විසින් සිදුකරගෙන යන වන විනාශයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ වන විට සිදු කරමින් ඇති වන විනාශයට විරුද්ධව විපක්ෂය පමණක් නොව ආගමික නායකයන්, විවිධ පුද්ගලයන් සහ වැදි ජනතාව පවා විරෝදය පල කරන බවයි.

තමන්ට එරෙහිව වන විනාශයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලසුම් සහගත ඒවා බවත් ඊට විරුද්ධව තමන් අධිකරණය හමුවේ නඩු පවරා ඇති වුවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

15,733 views

14 Comments to “ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි…”

  1. Nariya says:

    Umbawa beraganna thamai vipakshaya kumantranaya karala aanduwata warada patawanne api nodanna puthano

    • මිනීමරු ISIS රිශාඩ් බඩෞඩීන් says:

      ආන්ඩුවේ වන විනාශයට සම්පූර්න විරුද්දයි.. සංරක්ශිත කැලෑවල් කපලා හලාල් කරලා ISIS ජිහාඩ් මුස්ලිම් ජනාවාස ඇති කරන්න කෆීර්ලාට ඉඩ දෙන්න බෑ. එවා කරන්න අල්ල අපිට විතරයි අවසර දීලා තියෙන්නේ. මුන් හදන්නේ අල්ල අපිට ජිඟිය දාන්න දෙන කන්‍යාවියෝ 72ටත් කෙලින්න.

    • john the baptice says:

      කවුද අමු ගොන් බයියනි මේ රිෂාඩ් බඩුර්ඩීන් කියන්නෙ? ස බලේට ආපු ගමන් හිරේ දාපු කෙනාද?

  2. nilu says:

    ජනාධිපති, රජය,බළධරයන්, බුදිධි අංශ – ඒ සියල්ල ෆේ්ල්.
    President, Government, Officers, Intelligent services, -All fail.
    Gota fail, fail, fail.

  3. Boo says:

    සතියේ ඉතාම විනෝදජනක විහිලුව !

  4. Sura says:

    අර, අක්කර දහස්ගණන් නැවත වගා කරපුවා ගැන වෙන්නැති මේ කියන්නේ.
    අනේ අම්මපා චාරයක්.නැති හැත්ත.
    රජකාලේ ඉදන් අපේ සාරය උරා බීපු පරයෝ.

  5. සකු says:

    දඩුවම් නෙහෙ ප්‍රති අපනයනය විතරයි

    ඕන කුනුගොඩක් ගෙනල්ලා බඩු අහූඋනොත් ප්‍රති අපනයනය විතරයි නෙත්නම් සුද්ද ලාබ කෝටී ගනන් වලින්.
    ඉතින් මෙය නවතීද

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රිශාඩ් මැතිඳුනි. අලි සබ්‍රි ඇමතිතුමා සමග රට ගොඩ නගන්න අපේ ආන්ඩුවට එන්න.

  7. බන්ඩා says:

    බදුර්දීන් ට පරිසර වේදී ඇමතිකම දී වන සම්පත බේරාගනිමු.

  8. බන්ඩා says:

    අලිසබ්‍රිට අධිකරණය චුන්නා වගේ බදුර්දීන් ට පරිසර වේදී ඇමතිකමත් හිස්බුල්ලා ට අධ්‍යාපන ඇමති කමත් සහරාන්ගෙ ටගා්ලයෙකුට ආරක්ෂක ඇමතිකමත් දී රට සහ වන සම්පත බේරාගනිමු.

  9. අධෝමුක -politics says:

    මේ පරයින්ට වන විනාශය ගැන රෙදි ඇඳගෙන කටක් අරින්නවත් ඉඩක් තියෙන්නේ මේ පොන්න ආණ්ඩුවේ වැඩ හින්ද.

    විල්පත්තු විනාශයට කෑ ගහපු අපිටත් දැන් රෙදි නෑ …

    මේ රට වල පල්ලට මිසක් ගොඩ ඒමක් නම් නැහැ ,එතකන් හැමෝම බදාගෙන,බෙදාගෙන කාපල්ලා

  10. සමී says:

    මුට මයික් එකෙන් කෙලින්න එකෙක් හිටියේ නෑනේ…

Main News